X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


රසායනික අවි ප්‍රහාරයක් ගැන ප්‍රංශය බියෙන්

ප්‍රංශයට රසායනික හෝ ජෛවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බව ප්‍රංශ අගමැති ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පසුගියදා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‍තවාදී ප්‍රහාරයෙන් පසුව රටේ පනවා ඇති හදිසි නීතිය තුන් මසකට දීර්ඝ කිරීම සම්බන්ධව විවාදයකට එක්වෙමින් ප්‍රංශ පාර්ලිමේන්තුවේදී අගමැති මැනුවල් වැල්ස් මහතා මේ බව පවසා ඇත.

බෙල්ජියම් පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි. බදාදා පැරීසිය අවට සිදුකරන ලද මෙහෙයුම් වලින් ප්‍රහාරයේ නායකයා බවට සැක කරන පුද්ගලයා මිය යන්නට ඇත්දැයි යන්න ස්ථිර වශයෙන්ම කිව නොහැකි බව ප්‍රංශ බලධාරීන් පවසයි.



අදහස් (0)

රසායනික අවි ප්‍රහාරයක් ගැන ප්‍රංශය බියෙන්

පිටිගල මිලානෝ Thursday, 19 November 2015 10:55 AM

මෙවන් අමනොඥ ක්‍රියා වලින් සිදුවන්නේ මධ්‍යගත දේශපාලන ගමනක් ඇති ප්‍රංශයද අන්ත දකුණකට තල්ලුවී බොහෝ කලක් විදේශික සහ පහත මධ්‍යම පාන්තිකයන්ගේ බොහෝ වරප්‍රසාද නැති වීමයි. (ර)

:       0       0

අශෝක ‍ Thursday, 19 November 2015 12:15 PM

ත්‍රස්තවාදය නැතිකළ යුතුමයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 19 November 2015 01:57 PM

'ත්‍රස්ත' යන වචනය මේ ලෝකෙන් තුරන් කළයුතුය. (නි)

:       0       0

කිත්සිරි Thursday, 19 November 2015 03:06 PM

ප්‍රංශයට ඉක්මණින් සාමය උදාවේවා! (නි)

:       0       0

ඩිමේෂ් Thursday, 19 November 2015 05:44 PM

කල කල දේ පල පල දේ. අපි නෙමේ ඔය දෙන්නේ සොබාදම් මාතාවයි. අපේ යුද්දේ ඉවර වෙනවා බලාගෙන ඉන්න බැරිකොට ඇහැට කටු අනිනවා වගේ වෙනකොට අවිල්ලා යුද්දේ නවත්වන්න යුද්දේ නවත් වන්න කියලා බල කරා. මේ දෙන්නේ උඹලාගේම පවටයි... අපිට වගක් නැහැ. කුම්බලා මාලු කෑවානම් විදවාපන් ප්‍රංශයෝ...(ස)

:       0       0

ලක්ෂිත පැරිසිය Thursday, 19 November 2015 06:50 PM

ඩිමේෂ් හරි. ඒවුණත් අහිංසකයෝ මැරෙනකොට දුකයි කොහේ වුණත් (නි)

:       0       0

රොහාන් දයාදර Thursday, 19 November 2015 09:20 PM

ඩිමේෂ් නමින් අදහස් පළකරන්නේ කුමනාකාරයේ කෙනෙක්ද කියා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site