ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රියදුරු නැති වාහන එංගලන්ත පාරට
ශීලා Saturday, 02 August 2014 08:42 AM
රියදුරෙක් නොමැතිව චන්ද්‍රිකා ආදරයෙන් මේ වාහන දුවවන එක සාර්ථක උනාට ඕන නම් මිනිහෙක් විහින්ම එලවාගන යාමේ පහසුකම නැති කරලා නැහැ. එංගලන්තේ වගේ රටවල ඕක කරන්ට පුළුවන් උනාට ලංකාවේ වගේ සංස්කෘතියෙන් උසස් රටවල ඕක බැහැ. මොකෝ මගියා තක්කඩියෙක් නම් කාර් එක පැහැරගන්න පුළුවන්. (නදී)
සේන Saturday, 02 August 2014 08:42 AM
මේවා හෙට අනිද්දා මැද පෙරදිගට ආවම රියදුරු රැකියාව කරන පකිස්තාන් ඉන්දීය සහ ලංකාවේ රියදුරන්ට බඩේ පාර වැඩියි. එ්ත් රිය අනතුරු අඩු වෙයි. (නදී)
සුභසිංහ Saturday, 02 August 2014 08:43 AM
කෙල කෝටියක් වියදම් කොරල අපිත් අර චන්ද්‍රිකාවක් ඇරියා නේද... බැරිද ඔය පුද්ගලික බස් මාරයෝ එලියට විසික්කල දාල බස් එලවිල්ල චන්ද්‍රිකාවකින් කොරන්ට මේ ලංකාවෙත්....(නදී)
ලකී දොඩන්ගොඩ Saturday, 02 August 2014 09:04 AM
මේවා තවම අතහදා බලන කාලයක් නිසා , මේවා පාරවල් වලට එන්නට තව දශක දෙක තුනක් වත් යාවි . කෙසේ උවත් බොහෝ දෙනෙකු කැමති තමන්ගේ වහනය තමාම පැදවීමට , තාක්ෂණයේ දියුණුවත් සමගම වාහන අනතුරු අවම කිරීමත් සිදුවනවා . බොහෝ නගරවල විදුලි ට්රෑම් කාර්ස් , බැටරිය මගින් දුවන වාහන දෙනාටම තියෙනවා , (දී)
සෑම් Sunday, 03 August 2014 04:53 AM
ලංකාවේ රියදුරන් නොමැතිව දුම්රිය එන්ජින් ධාවනය කල බව කාටත් මතක නැතිවෙලා වගේ (දී)