බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ පැවැත්වෙන ‘රියෝ සැණකෙළිය’ මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූ බව වාර්තා වේ.
කිතුණු ආගමේ අළු බදාදා දිනයට පෙර වසරක් පසා පවත්වන මෙම සැණකෙළිය මෙවර පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා පැවැත්විණි.
එක් දිනකට විසි ලක්ෂකට වඩා වැඩි පිරිසක් සහභාගි වී ඇත.
එය ලොව විශාලතම සැණකෙළිය ලෙස සැලකේ. ප්‍රථම රියෝ සැණකෙළිය 1723 දී පැවැත්වූ බව සඳහන්වේ.
ආලිංගන නැටුම් පෙරහර මෙහි වැදගත්ම ස්ථානයක් ගන්නා අංගයකි. මේ සඳහා ආලිංගන නැටුම් පාසල් වශයෙන් සහභාගි වන අතර එහිදී ඔවුහු විවිධ ආකාරයේ, විවිධ තේමා ගෙන් හා විවිධ වර්ණ වල ඇඳුම් ඇඳ නැටුම් ඉදිරිපත් කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රියෝ සැණකෙළි බලන් ලස්සන
සෑම් Thursday, 06 March 2014 02:22 PM
මුචලින්ද නාග රාජයා, මරඟන නැටුම, මහා බඹා එහෙමත් ඔය ඉන්නේ.(දිල්)
දිලිමා කුමාරි Friday, 07 March 2014 11:31 AM
සංචාරක ආකර්ෂනය වෙනුවෙන් පවත්වන උත්සවයක්. ගොඩක් ලස්සනයි. හැබැයි සමහර දේවල් අපේ රටට නම් ගැලපෙන්නේ නැහැ.(නදී)
දිල්ෂාන් Friday, 07 March 2014 09:50 PM
මට රියෝ චිත්‍රපටය මතක් උනා.(නදී)