බි්රතාන්යයේ ග්‍රේට් මැන්චෙස්ටර් ප්‍රදේශයේ පිහිටි හොලින්ගර්වර්ත් විල ඉවුරට බිහිසුණු පෙනුමකින් යුතු මසෙකුගේ සිරුරක් ගොඩගසා තීබීමෙන් ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.
අඩි පහක් පමණ දිගු වන මෙම මත්ස්‍යයාගේ මුව මුවහත් උල් දත් පෙළකින් සමන්විතය. වැඩුණු මිනිසෙකුගේ අතක් පහසුවෙන්ම මත්ස්‍යයාගේ මුවට ඇතුල් කළ හැකි යැයි ද පැවසේ.
ඇතැමෙක් මේ සිටින්නේ හොලින්ග්වර්ත් විලට අනන්‍ය පයික් වර්ගයට අයත් මත්ස්‍යයකු බව පවසා සිටියත් බහුතරය එය පිළිගැනීමට සූදානම් නැත. පයික් මසෙකු මෙතරම් ප්‍රමාණයකට වැඩෙන්නේ නැතැයිද, මෙතරම් බිහිසුණු පෙනුමක් ගන්නේ නැතැයිද ඔවුහු කියති.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සත්ත්ව විශේෂඥයින් කිසිවෙකුත් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුදුරු මාළුවෙක් ලන්ඩන් විලේ
පුජිත Wednesday, 05 August 2015 07:58 AM
ඇඟට වඩා ඔළුව ලොකුයි,පෙනුම බයන්කාරයි, බිහිසුණුයි,(ම)
මාලි Wednesday, 05 August 2015 09:20 AM
පූජිත බයනම් ගෙටවෙලා ඉන්න (ම)
දුමින්ද Wednesday, 05 August 2015 09:57 AM
පරිණාමයේ මුලට සම්බන්ධය වැඩි කෙනෙක් (ම)
සුපුන් මධුරංග Wednesday, 05 August 2015 10:21 AM
අපි කව්රුත් දන්නවා අසාමාන්‍ය දේවල් තවමත් ලෝකයේ තියෙනවා කියල.....ඔය කියන මාළුවා ඉන්න විලට කිට්ටුව තියෙනවා ''නෙසි'' කියල විලක්...එ්කේ අත්භූත සත්වයෙක් ඉන්නවා ගොඩක් දෙනෙක් දැකල තියෙනවා....ඒ සතාවත් ''නෙසි'' කියල තමා හඳුන්වන්නේ...ෆොටෝ වලිනුත් අරන් තියෙනවා....එ්ත් කොච්චර පරීක්ෂණ කලත් කාටවත් තවම හොයාගන්න බැ......(බ)
මාලිික Wednesday, 05 August 2015 12:46 PM
ඔය ඉන්නේ බැරකුඩා කියන මාළුවා වගෙයි. වැඩිපුර ඉන්නේ මුහුදු වල. ගංගා වලත් ටිකක් ඉන්නවා. (නි)
ගුණවර්ධන Wednesday, 05 August 2015 02:28 PM
මාලි මටනම් ගෙටවෙලා ඉන්නත් බයයි අනේ මම දන්නේ මොනවා කරන්නද කියල (බ)
පුජිත Wednesday, 05 August 2015 04:44 PM
මාලි,මටත් ගෙට වෙලා ඉන්න බයයි.ඔයාලගේ ගෙදරටවත් එන්නද හැංගෙන්න? (නි)
මාලි Thursday, 06 August 2015 10:35 PM
අනේ පුජිත පුතේ, බයනම් එන්න දරුවෝ.මමත් අබල දුබලයි.අසුදෙකක් කියන්නේ සෙල්ලමක්ද?මටත් උදවු පැදවූ කරගෙන ඉන්න එන්න. (නි)