රුසියාවේ වෛද්‍ය විද්‍යායතනයක ඇතිවූ ගින්නකින් ඉන්දීය සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා කියයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගැහැණු ළමයි දෙදෙනකු රුසියාවේ ස්මොලෙන්ස්ක් වෛද්‍ය පීඨයේ අධ්‍යයනය ලබමින් සිටි බවත් එහි ඇතිවූ ගින්නකින් ඔවුන් මිය ගොස් ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ට්විටර් පණිවිඩයක දක්වා ඇත.
තවත් සිසු පිරිසකට තුවාල සිදුවී ඇති බවත් ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවත් විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මොස්කම් නුවරට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි වෛද්‍ය පීටයේ මෙම අනතුර සිදුවී ඇත.
රුසියා පරීක්ෂණ කණ්ඩායම්වලට අනුව මූලික වාර්තාව පවසනුයේ ගින්න විශ්ව විද්‍යාලයේ සිව්වැනි මහලේ සයනාගාරයේ ඇතිවූවක් බවයි. එහි රැඳී සිට ඇත්තේ ඉන්දීය ජාතිකයන් බවත් කියති.
මිය ගිය සිසුවියන් දෙදෙනාගේ මෘත දේහයන් බදාදා (17) මොස්කව් නගරයට රැගෙන ඒමට නියමිත බවත් එම දේහයන් යළි මුම්බායි නුවරට රැගෙන එනු ඇති බවත් ඔවුන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවත් සුෂ්මා ස්වරාජ් තවත් ට්විටර් පණිවිඩයකින් කියන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියා ගින්නෙන් ඉන්දීය සිසුවියන් දෙන්නෙක් මරුට