X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට

රුසියානු යුද නැව් දෙකක් ඊයේ (29) මධ්‍යධරණී මුහුදට සේන්දු විය.

සිරියානු රජයට සහාය දක්වන රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියානු රජයට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදට යැවීමට පියවර ගෙන ඇති නිසාය.

රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට පිවිස ඇත්තේ  කෲස් මිසලිය ද සූදානම් කරමිනි.

රුසියාවේ නාවික කඳවුරක් ද සිරියාවේ ඇති අතර එහි සිටින රුසියන් සෙබළු පිරිස වැඩි කිරීම කෙරෙහිද මේ වනවිට රුසියානු රජය තීරණය කර ඇති බව ද වාර්තා වේ.

 



අදහස් (0)

රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට

අමාලි සිල්වා Sunday, 01 September 2013 05:51 PM

ලෙස්ටර් නමැති කෙනෙක් බටහිර රටවලට සහ ඇමෙරිකාවට කඩේ යමින් ප්‍රතිචාර දමා තිබේ . ඔහුට වර්තමාන ලෝකය අවබෝධයක් නැති තරම්ය . රුසියාව සහ චීනය අවතක්සේරු කොට බටහිර රටවලට ආවඩා තිබෙන්නේ ඔහුගේ දැනීමේ අඩුකමක් නිසාය . රුසියාව සහ චීනය බටහිර රටවල් මෙන් තම ආධිපත්‍ය රැක ගන්ට වෙනත් රටවල් අස්ථාවර කරන්නේ නැත. යුධමය අතින් වුවත් රුසියාව, චීනය, ඇමෙරිකාව සමඟ කරට කර සිටිති . නමුත් එය ඔවුන් පෙන්වන්නේ නැත. මම අවුරුදු විස්සකට අධික කාලයක් ජිවත් වෙන්නේ ඉගෙන ගත්තේ ඔය කියන බටහිර රටකය . ඔබ කියනා තරම්මේ රටේ මිනිසාට ගරු කරන සමාජ වට පිටවක් නොමැත . ඒවා වචන වලට සහ වෙනත් තුන් වන ලෝකයේ රටවලට පටවන්න පමණක් අර අදින ජාතියකි ඇමෙරිකාව සහ යුරෝපය . ලෙස්ටෙර් ඔබ මෙවැනි දේ ලියන්නට පෙර ලෝකය ගෙන රටවල් ගෙන හොඳ අවබෝධයක් ලබා ගෙන ලියන්න . ඔබට මෙත් සුව පතමි ලෙස්ටෙර්. (ස)

:       0       0

මොහාන් Saturday, 31 August 2013 06:47 PM

මටත් පොඩි බෝට්ටුවක් තියෙනවා මම මේ කල්පනා කලේ කාට සහයෝගය දෙනවද කියලා (දී)

:       0       0

කාවින්ද Saturday, 31 August 2013 07:02 PM

සිරියාවට තමන්ගේ ප්‍රශ්න විසදගන්න්නට ඉඩ දුන්නනං හරිනේ ...... අනුන්න්ගේ රටවල්වලට බලපෙම් කරන්නේ මොකටද? (දී)

:       0       0

උපාලි Saturday, 31 August 2013 09:36 PM

රුසියාවේ තීරනය ගොඩාක් අගය කරණව.ඇමරිකාවට ඕන විදියටම සිද්ද වෙන්න බැ. ඇමරිකාව දැනට ලෝකේ රටවල් කීයක් අස්ථාවර කරලා තියෙනවද. තෙල් සම්පත තිබුනා නම් අපිටත් මෙලහකටත් පහර දෙනවා මානව ඓතිවාසිකම් උල්ලංගනය කර කියල. (අ)

:       0       0

තිලක් Saturday, 31 August 2013 10:41 PM

ඇමෙරිකාවට/බටහිර රටවලට ඕනෑ මැදපෙරදිග තියන තෙල් ටික ගන්න. ඔය තෙල් ළිං වලින් හෙට වතුර ආවොත් අනිද්දට ඔවුන් යනවා. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය. රුසියාව තීරණයක් ගත යුතුයි ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කරන අසාධාරන වැඩවලට. (නි)

:       0       0

රංගශානි Sunday, 01 September 2013 02:26 AM

තීරණය හොදයි. මොකද ඇමරිකාව හිතාගෙන ඉන්නේ ලෝක බලවතා කියලා (නි)

:       0       0

ලලින් Sunday, 01 September 2013 04:28 AM

ඔව් ලෙස්ටර්, ඔය කියන රටවල මිනිසුන්ට ජිවිත වල වටිනාකමක් තිබෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට අනෙක් මිනිස්සුන්ගේ ජීවිත නම් වටින්නෙ නැහැ (නි)

:       0       0

දිලාන් Sunday, 01 September 2013 07:04 AM

රුසියාව නැත්නම් ඇමරිකාව මෙලහකට ලොකු විනාශයක් කරලා. රුසියාවට ජය වේවා ! (නි)

:       0       0

අප්පුවා Sunday, 01 September 2013 10:36 AM

මිනිසුනේ ලෝක විනාශයක් අතළග, අනුන්ට ඊරිෂ්‍ය කිරීම්, වෛර කිරීම්, නොකර අන්‍යොන්‍ය සහජීවනයෙන් මේ ලැබුනාවූ කෙටි ජීවිත කාලයේ ජීවත් වෙයල්ලා. (දී)

:       0       0

රොෂාන් සෞදි Sunday, 01 September 2013 10:50 AM

ලෙස්ටෙර් -- ඔය කියන මිනිසාට ගරු කරන සමාජ වට පිටවක් ඒ ගරුකිරීම ඔව්න් අනිත් රටවල්වලට දක්වන්නේ නැහැ, ඉරාකයට, ලිබියාවට ඔබ කියන ඒ ගරුකිරීම ලබාදුන්න හැටි අපි දැක්කා ඒ නිසා මේ ආර්ථික වාසි උදෙසා කරන යුද්ධයක් බව ඔබට හොදටම තේරෙනවා ඇති එහෙත් ඔබ ---කෙනෙක් (දී)

:       0       0

වීර Sunday, 01 September 2013 12:31 PM

ෆැස්රුල්, ඔබ කිව්වනේ ඉස්ලාමය යුද්ධය අනුමත කරන්නේ නැහැ කියලා. එතකොට ජිහාඩ් ආගමික යුද්ධය කියන්නේ මොකක්ද දන්නේ නැහැ.ඉස්ලාමය මඟින්මයි යුද්ධයට මුස්ලිම්වරුන්ගේ මොළ ශෝධනය කරලා පොළඹවන්නේ.මුස්ලිම්වරුන් කොතනද එතන යුද්ධ. (ස)

:       0       0

ෆාතිමා Sunday, 01 September 2013 12:37 PM

තුන්වන ලෝක යුද්දය ලගයි වගේ (දී)

:       0       0

ශාමිලා Sunday, 01 September 2013 03:34 PM

සිරියාවේ තෙල් නෑ. බොරුවට අමෙරිචාවට බනින්න එපා සිරියාවේ ජනධිපාහි පොඩි ළමඊ රසායනික අවි වලින් මරනකොට එක නවන්ත්තන්න කවුද ඉන්නේ ඇමරිකාව මිසක්. වෙන කවුද එක නන්වත්වන්නේ (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 31 August 2013 05:55 PM

සමිත්,ඉස්ලාම් කියන්නේ "සාමය" හරි වෙන මොනවා හරි කියමුකෝ. හැබැයි සිරියාව හෝ සෞදි අරාබියාව හෝ කියන්නේ ඉස්ලාම් නොවේ. මේ යුද්ධය ඉස්ලාම් හා සම්බන්ධ එකක් නොවේ. අහිංසක කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු ඒ රටේ ජනතාව අමු අමුවේ මරාදාපු අයෙක්ට දෙන්න යන දඩුවමක්. ඉස්ලාම් ධර්මය මේකට පටලවා ගන්න එපා. (නි)

:       0       0

විකී Sunday, 01 September 2013 10:38 PM

මේවාට බුදුහාමුදුරුවෝ කිවුවේ සියලු දේ අනිත්‍යයි, සිහි නුවණින් කටයුතු කරත්වා කියාය. (නි)

:       0       0

ටෘත් Sunday, 01 September 2013 10:47 PM

කවුරු හෝ වේවා පොඩි අය සහ මිනිසුන් මැරීම කිසිදු ආගමක් අනුමත නොකරන ක්‍රියාවකි. එහෙත් අපි දන්නේ නැහැ ඇමෙරිකාව ඇතුළු අනිත් බටහිර රටවල් ගෑස් ප්‍රහාර පිටිපස්සේ ඉන්නවද නැත්නම් රුසියාව, ඉරානය යන රටවල් මේක පිටිපස්සේ ඉන්නවද කියලා. ලෙස්ටෙර් මහත්තයෝ, චිනේ වෙඩි බෙහෙත් හොයාගත්තට මිනිස්සු මරන්න තුවක්කු හැදුවේ නැහැ.ඒ බැරිකමට නෙමෙයි යම් හැදියාවක් තිබුන නිසා.... (නි)

:       0       0

සත්‍යපාල Monday, 02 September 2013 01:23 AM

ෆස්රුල් ගෆූර්, මතක තියාගන්න එක දෙයක්."ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නේ" කියලා.ෂියා මුස්ලිම් ඉවර කරපු ගමන් ගහන්නේ කාටද කියන එක දැනගන්න.ඇමෙරිකාව කරන්නේ විෂෙන් විෂ නැසීම.සුන්නි අයත් හරියට "ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ, කකුළුවා සැපයක් මයි දිය කෙලියේ" වගේ අත්පුඩි ගහ ගහා ඉන්න. (නි)

:       0       0

සත්‍යපාල Monday, 02 September 2013 01:26 AM

ලෙස්ටර්, හොද ලොන්ඩරියක් දාගන්න.හොදට දියුණුවෙන්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩා Monday, 02 September 2013 02:39 AM

සුන්නි සමග ඇමෙරිකාව...ෂියා සමග රුසියාව...? (නි)

:       0       0

බමුණු Monday, 02 September 2013 10:42 AM

"යුරෝපය,ඇමෙරිකාව,ඔස්ට්‍රලියාව යන රට වල තමා මිනිසාට ගරුකරන සමාජ වටා පිටාවක් තිබෙන්නේ." අසව් අසව් ඔන්නකීව. මාමේ තව එකක් (දී)

:       0       0

බමුණු Monday, 02 September 2013 10:42 AM

"යුරෝපය,ඇමෙරිකාව,ඔස්ට්‍රලියාව යන රට වල තමා මිනිසාට ගරුකරන සමාජ වටා පිටාවක් තිබෙන්නේ." අසව් අසව් ඔන්නකීව. මාමේ තව එකක් (දී)

:       0       0

මංගල කොලොන්නාව Monday, 02 September 2013 08:29 PM

ලෙස්ටර් මහත්තයෝ, වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැද්ද ? වැස්සට ඉහලන කුඩය ඔබ ඉහලන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයට වහින විට පමණක්ද ? සත්‍යපාල මහතා කීවාක් මෙන් ඔබට හොඳ ලොන්ඩරියක් දැමිමයි (නි)

:       0       0

ද.ක්.නිශාන් චන්දන Tuesday, 03 September 2013 11:29 AM

ඇමෙරිකාවට වියට්නාම්කම අමතක වෙලා වගේ මෙවරත් එහෙම වෙනවා නම් හොඳයි. (ස)

:       0       0

සිල්වා Thursday, 05 September 2013 10:26 AM

මේ වගේ නරක දෙයක් ගැන මම මේ ඇහුවමයි (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 05 September 2013 05:35 PM

ඇමරිකාව,ආදරයකට අනුකම්පාවට සහය දෙනවා නෙමේ මොකක් හරි වාසියක් බලා පොරොත්තුව කරන සහය දීමක්. අර ඉරාකයේ,ලිබ්යා වල කුඩා ළමුන් හිටියේම නැද්ද?අනේ අපි නොදන්නා ඇමරිකාව. ඔය එයාලට කඩේ යන අයට අමතක උනාද එයාලගේ උඩින් වතුර යටින් ගින්දර දුන්නේ අපේ රටේ යුද්දෙදිත් එයාලම තමා. නැව් ගනන් යුද අවි අහසින්ද වැටුනේ ලෙස්ටර් මහතයෝ. රටක යුද්දයක් සාදාරනව විසදනවා නම් කව්රු හරි මැදිහත් වෙලා කව්ද අකමැති ඒකට.(නදී)

:       0       0

නිමල් Thursday, 05 September 2013 10:10 PM

ඇමරිකාවෙ චණ්ඩිකම් වලට පිළිතුරු දෙන්න කවුරු හරි ඉන්න එක සතුටට කරුණක්. (නි)

:       0       0

නාලක Friday, 30 August 2013 02:26 PM

නියමයි. ඔහොම යං ඔහොම යං. (නි)

:       0       0

පුෂ්ප Friday, 30 August 2013 09:56 AM

ලංකාව කාගේ පැත්තේද (දී)

:       0       0

ගාමිණී Friday, 30 August 2013 09:58 AM

දෙගොල්ලොම කාගෙන අන්තිමට වල්ගේ ඉතුරු වෙය්ද මන්ද. (දී)

:       0       0

ධනංජය Friday, 30 August 2013 11:05 AM

මේ අසාධාරණ ඇමරිකාවට විරුද්ධව එක රටක් හරි කෙලින් ඉන්න එක ගැන මට ආඩම්බරයි. නියමයි රුසියා (ස)

:       0       0

සුමනසිරි වීරකොන් Friday, 30 August 2013 11:26 AM

බල සමතුලනය සදහා මෙය අවාසි වේ (දී)

:       0       0

වීර Friday, 30 August 2013 11:29 AM

මුස්ලිම් වරු නිසා 3 වන ලෝක යුද්දෙකුත් ඇති වෙන්න තමයි යන්නේ. (දී)

:       0       0

උදය Friday, 30 August 2013 11:45 AM

ඇමෙරිකාව සහ සුන්නි මුස්ලිම් හින්ද ලෝක යුද්දයක් ත ලගට ඇවිත් ඇත (දී)

:       0       0

ඉන්දු Friday, 30 August 2013 12:39 PM

මේ පටන් ගන්න යන්නේ තුන්වන ලෝක යුද්‍ධයද? (නි)

:       0       0

දිලාන් Friday, 30 August 2013 12:54 PM

රුසියාවට ජය පතමි (නි)

:       0       0

නිසාර් Friday, 30 August 2013 01:02 PM

තෙවන ලෝක යුද්දය? (අ)

:       0       0

සී. ගංගොඩ Friday, 30 August 2013 01:07 PM

ලෝක යුද්ධයක් අත ළඟ එනවා වගේ. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 30 August 2013 01:25 PM

ඇමරිකාව මොකක් හරි කළොත් ඒකට විරුද්ධ දෙයක්ම තමයි රුසියාව කරන්නේ (නි)

:       0       0

දම්මික Friday, 30 August 2013 01:41 PM

ලෝකයේම පොලිස්කාරයා වෙන්න හදන ඇමරිකාවට මුහුණ දීමට රුසියාව සිටීම සතුටට කරුණකි (නි)

:       0       0

පහන් Friday, 30 August 2013 09:55 AM

ඔය ආවට එකෙකුට එකෙක් බයයි .ටික දවසකින් අපහු යාවි (දී).

:       0       0

සමිත් Friday, 30 August 2013 02:36 PM

ඉස්ලාම් කියන එකේ අරුත “සාමය“ ලු. (නි)

:       0       0

කිංග්ස්ලි Friday, 30 August 2013 05:51 PM

බල තුලනයක් තිබිය යුතුය (නි)

:       0       0

කුමාර Friday, 30 August 2013 07:13 PM

අවි ගත්තෝ මෙන්ම අවි තනන්නෝද අවිවලින්ම නසිති (නි)

:       0       0

සරත් බුද්දනගල Saturday, 31 August 2013 12:14 AM

මම මෙය දැනගෙන හිටිය එය එසේ විය යුතුයි. (අ)

:       0       0

දම් Saturday, 31 August 2013 04:52 AM

ඔන්න මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ දැන්. උතුරු කොරියාවෙන් හා චීනයෙන්බලය සමතුලිත විය යුතුමය.නිවුටන් මහතාට පින්. (නි)

:       0       0

බමුණු Saturday, 31 August 2013 08:15 AM

ඔක්කොම සිරියාවට යවන්න එපා. අපටත් රුසියානු චීන යුද්ද නැව් කීපයක් ඕනෑ වෙනවා. චීන යුද්ධ නැව් ඉන්දියාව ලංකාව අතර තියන්න. රුසියානු නැව් කො‍ළඹට ගෙන්වමු. (නි)

:       0       0

අරුණ Saturday, 31 August 2013 10:58 AM

සිරියාවේ සිරියාව නැතිවෙයිද ? සිරියාවට ඇමරිකාව ඉරිසියාව ඉහවහ ගිහින් (දී)

:       0       0

ජූඩ් Saturday, 31 August 2013 11:44 AM

රුසියාවට තනියම යන්න දෙන්නේ නැහැ. චීනයත් එකතු වෙනවා. මොනවා හරිවුනොත් අපිත් ඉතින් මේ පැත්තේනේ. බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

රජ Saturday, 31 August 2013 01:05 PM

රුසියාවේ තීරනය ගොඩාක් අගය කරමි. ඇමරිකාවට ඕනෙ ඕනෙ විදිහට ලෝකෙ රටවල්වල ආණ්ඩු වෙනස් කරන්න ඉඩ නොදිය යුතුයි. (අ)

:       0       0

අමිත Saturday, 31 August 2013 01:36 PM

චීනය සහ රුසියාව බලවත් වීම, ඇමෙරිකාව සහ ඊට ගැති බටහිරයන්ට බලවත් හිසරදයක්. බලා හිඳිමු මෙවර ඇමෙරිකාව අත පුච්චාගනීද කියා. (නි)

:       0       0

ලෙස්ටර් Saturday, 31 August 2013 04:26 PM

තනි එකාධිපති වියුරුව නැති කිරිමට මොන යම් උත්සහා කිරිම අගය කළ යුතුය.රුසියාව වනාහි ව්‍යවස්තාව වෙනස්කර අලුත් අකාරයට එකාධිපති ගමනක යනරටකි.රුසියාව ,චිනය කියන තරම් ඔවුන්ගෙ යුධ ශක්තිය අදට ගැලෙපෙන තරම් දියුනු නැත.කවුරු මොනවා කිවුවත් යුරෝපය,ඇමෙරිකාව,ඔස්ට්‍රෙරේලියා යන රට වල තමා තමාත් මිනිසාට ගරුකරන සමාජ වටා පිටාවක් තිබෙන්නේ.එය මා හටද අද්දැකිමක් ඇත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site