මතභේදයට තුඩු දී ඇති උතුරු කොරියා රොකට්ටු වැඩසටහන නියමිත දිනට පසුව කි‍්‍රයාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමේ වැඩකටයුතු හේතු කීපයක් පදනම් කර ගෙන කල්තැබීමට කොරියානු විද්‍යාඥයන් පියවර ගෙන ඇති බව එරට අභ්‍යවකාශ තාක්ෂණ කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. බටහිර රටවලින් එල්ලවන දේශපාලන බලපෑම් මැද රොකට්ටුවේ ඇති තාක්ෂණික දෝෂයක් හෝ අධික හිමපතනය මෙම වැඩසටහන කල්දැමීමට හේතු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ මස 10 සහ 22 අතර දිනකදී චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතව තිබිණි. චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරනවා යැයි පවසමින් උතුරු කොරියා රජය උත්සහ ගන්නේ න්‍යෂ්ටික රොකට්ටුවක් අත්හදා බැලීමට යැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව දිගින්දිගටම චෝදනා කළේය. පසුගිය අපේ‍්‍රල් මාසයේදී ද උතුරු කොරියාව මේ අයුරින්ම රොකට්ටුවක ආධාරයෙන් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රොකට් වැඩසටහන ප්‍රමාද කිරීමට උතුරු කොරියාව තීරණය කරයි
ලක්ෂාන් Monday, 10 December 2012 12:17 PM
ජය ඔබටයි උතුරු කොරියා (ස)
අජිත් Monday, 10 December 2012 01:11 PM
අපි බලාගෙන හිටියේ රොකට් එක උඩ යනකල් (දී)
මුතු Monday, 10 December 2012 01:51 PM
හැමදේටම ඇගිලි ගහනවනේ (දී)
අචිනි Monday, 10 December 2012 05:44 PM
ඇමරිකාව සම්භන්ධ ඇති (දී)
අජිත් Tuesday, 11 December 2012 07:57 PM
අයියෝ සල්ලි