ප්‍රචණ්ඩකාරී සිරකරුවන් සන්සුන් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සිරකුටි රෝස පැහැයෙන් පින්තාරු කිරීමට ස්විට්සර්ලන්තයේ බන්ධනාගාරය සැරැසෙයි.
ස්විට්සර්ලන්තය පුරා බන්ධනාගාර වල අඩුම තරමින් රෝස පැහැයෙන් පින්තාරු කළ සිරකුටි එකක් හෝ දැන් ඇත.
සිරකුටි රෝස පැහැ ගැන්වීම පසුපස ඇත්තේ මනෝවිද්‍යාත්මක පදනමකි.රෝස පැහැය දකින විටදී මනස සන්සුන් වන බව මනෝවිද්‍යාඥයෝ කියයිති.
බලධාරීන් පවසන අන්දමට මෙම ක්‍රමයෙන් හොද ප්‍රතිඵල ලැඛෙමින් පවතී.දැන් ස්විට්සර්ලන්තයේ පොලිසිවලද රෝස පැහැ කුටි ඇති කිරීමට යයි.
රෝස පැහැ සිරකුටියකට දමනා කළහකාරී සිරකරුවන් ඉක්මනින්ම සන්සුන් වන බව බන්ධනාගාර නියාමකයෝ කියති.
සන්සුන් වීම හෝ නොවීම කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරකරුවන්ට ඇත්තේ වෙනත් අදහසකි.රෝස පැහැ සිරකුටියකට යනවා යනු ගැහැණු ළමයෙකුගේ නිදන කාමරයකට ගියා වැනි යැයි ඔවුන් කියයි.මෙවන් සිරකුටියකට යෑමට සිදුවුවහොත් පසුවට තම සිරගෙදර සගයින්ගේ නින්දා අපහාස වලට ලක්වීමට සිදුවන බව ඔවුහු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෝස පාට මනස සන්සුන් කරයි
ප්‍රියන්ත Thursday, 12 September 2013 12:49 PM
නියම අදහස, අපේ පාර්ලිමේන්තුවේත් රෝස පාට ගාලා මන්ත්‍රිලට රෝස පාට ඇඳුමකුත් අන්දමුද ???? (ස)
ප්‍රාර්ථනා Thursday, 12 September 2013 01:52 PM
වටිනා අදහසක්, එවැනි රටවල් සිරකරුවන්ගේ කුටිවල වර්ණයත් තීරණය කරන්නේ යම්කිසි පදනමක් ඇතුවයි. මගේ පෞද්ගලික අදහසනම් මනස සන්සුන් කරන්නේ ලා කහ පාට කියාය. (දී)
රන්ජනී Thursday, 12 September 2013 02:11 PM
මම කියන්නේ මනස සන්සුන් කරන්නේ සුදු පාට කියලා. (නි)
රංග Thursday, 12 September 2013 02:11 PM
මේක අපි ශ්‍රී ලංකාවෙත් කරමුකෝ (නි)
කුමාර Thursday, 12 September 2013 10:16 PM
රෝස පාට ගානවා වෙනුවට භාවාත්මක,ශාස්ත්‍රීය සංගීතයන් යොදාගෙන භාවනාව පුහුණු කිරිම,යෝග ව්‍යායාම කිරිම තුලින් මනස සංවර කිරිම හොඳයි. මොකද භාවනාවීදී ඇස් පියාගන්නා නිසා පාට පිලිබඳ ප්‍රස්නයක් නැත. අපේ අයට සුද්දෙක් බලු ජරාවක් ලස්සන වෙනවා කියලා දුන්නොත් නහය වහගෙන හරි ඊකත් කාවි (දී)
දර්ශන් Friday, 13 September 2013 06:51 AM
කුමාරගේ අදහස් ඉතා වටිනවා,පාලකයින්ට මෙම අදහස යොමුකරන්න පුළුවන් නම් හොදයි. යෝග ව්‍යායාම ඉතා හොඳ බව පුද්ගලිකව දනිමි. පාසල් වලත් මේවා තිබුනොත් සිසුන්ට වගේම ගුරුවරුන්ටත් හොඳයි. (නි)