එක්සත් ජාතීන්ගේ 20 වසරක සාම ක්‍රියාවලියට සහාය පළ කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැති අභියෝගරුවන්ගේ සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අතර තුර එක්සත් ජාතීන්ගේ ඇමරිකා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා හා ස්වීඩන හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරල් මයිකල් බේඩ්න් අතර හමුවක් පැවැත්විණි.
ඊට ස්වීඩන ආරක්ෂක උපදේශක කර්නල් ක්ලේස් නරස් ද එක්ව සිටියේය.
එම හමුවේදී අනාගතයේ ශ්‍රී ලංකාව හා ස්වීඩනය අතර සාමය ආරක්ෂා කිරීම සාමය පැතිරවීම හා බලය ගොඩනැංවීම ආදී වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කැරිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකා - ස්වීඩන සාම හමුවක්
තමීර Wednesday, 25 May 2016 02:14 PM
ඉතාම හොඳ දෙයක්. (හේ)
මනෝජ් Thursday, 26 May 2016 12:13 AM
මේ රටවල් දෙකේ තියෙන ප්‍රශ්න මොනවාද. අපි ඒගොල්ලන්ට වැදගත් ඇති. (නි)