එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය 68 වැනි නිදහස් දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට යයි.
" එකම දැයක් මහ බලයක්" යනුවෙන් නම්කර ඇති ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිඹිඹූ කැරෙන සංස්කෘතික සංදර්ශනයක් ඇතුළත් නිදහස් සමරු උළෙල පෙබරවාරි 5 වැනි සිකුරාදා සවස 4.30 සිට ඩුබායිහි ශේයිකා ලතීෆා රෝහල් කාන්තා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙති යි සංවිධායකයෝ කියති.
ඊට පෙරාතුව සවස 3.30 ට ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයද එම ස්ථානයේදීම පැවැත්වෙනු ඇත.
උත්සවයේ වැඩි විස්තර 050 535 6625 දුරකථන අංකයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් සුරනාත් කාලිංග මහතා පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක් නිදහස වැලිකතරෙත් සැමරේ
ඇසළ Monday, 01 February 2016 08:34 AM
ජාතික ගිය දෙමළෙන්ද ගායනා කරන්නේ.? ඉතිහාසේ පලවෙනි වතාවට සිරි ලංකාවේ දෙමළෙනුත් ජාතික ගිය. (ම)