X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ලක් මෝස්තර පැරීසියේ

ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික මෝස්තර ප‍්‍රදර්ශනයක් පැරිස් අගනුවරදී  ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. ප‍්‍රංශයේ මීගමු සංවිධානය විසින් පවත්වන එම උත්සවය ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික සුපිරි නිරූපකයා හා නිරූපිකාව 2015 යනුවෙන් හැදින්වේ.

එහිදී වයස අවුරුදු 5 සිට 10, අවුරුදු 10 සිට 15 හා අවු: 15න් ඉහළ ලෙස පිරිමි කාන්තා අංශ දෙකෙන්ම මෝස්තර නිරූපණ ඉදිරිපත් කිරීමට යයි. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායක සංඛ දිනෙත්  මෝස්තර වේදිකාවේ එදිනට ගී ගායනයට එක්වන අතර ප‍්‍රදර්ශනයෙන් ලැබෙන මුදල් අනුරාධපුර පදවිය භාර රදගුරුගේ අධීක්ෂණය යටතේ එම ප‍්‍රදේශයේ දුප්පත් පවුලකට නිවසක් තනා දීම සදහා වෙන් කර ඇති බව සංවිධායකයෝ කියති.

20151021Top-Model-02

 

 



අදහස් (0)

ලක් මෝස්තර පැරීසියේ

විජය Wednesday, 21 October 2015 06:16 PM

මිගමු සංගමයට ජයවේව අපි මිගමු සංගමය සමගයි ජයවේවා ..(රේ)

:       0       0

සමන් Monday, 02 November 2015 12:03 PM

මිගමු සංගමයේ උත්සවය බලන්න ගිය අන්තිමයි අජ පල් අපරාදේ යුරෝ 15 ව (අ)

:       0       0

අල්විස් Monday, 26 October 2015 10:55 AM

මිගමු සංගමයේ උත්සවය බලන්න ගීයා හරි ලස්සනයි. (ර)

:       0       0

ගලබඩ Friday, 23 October 2015 07:52 AM

නන්ද, මීගමුව-වෙන්නප්පුව අය ඉතාලියේත් ඔහොමම තමයි. වැඩ අඩුයි සද්දේ වැඩියි. (බ)

:       0       0

නන්ද පැරිස් Thursday, 22 October 2015 10:19 PM

එකම කෙනෙක් විවිධ නම් වලින් අදහස් දමනවා වගේ පෙනෙනවා. මීගමුව, වෙන්නප්පුවේ කට්ටිය ඔහොම තමයි. (නි)

:       0       0

සුමිත් Thursday, 22 October 2015 05:25 PM

යුද හමුදාවට 150 කට වැ ඩියෙන් පාද ලබා දුන්නේ මිගමු සංගමයයි පැරිස් ශ්‍රී ලංකිකයෝ එය හොදින් දනිත් (රේ)

:       0       0

අනුර Thursday, 22 October 2015 05:07 PM

මිගමු සංගමය ට සුබ අනාගතයක් ජයවේව!! (රේ)

:       0       0

අරුණ Thursday, 22 October 2015 05:00 PM

ශ්‍රී ලංකාවට උදවු කරන වා නම් මෙන්න එකම සංවිදනය මිගමු සමිතිය (රේ්)

:       0       0

බණ්ඩාර Thursday, 22 October 2015 08:09 AM

යහපත් අරමුණු අනිවාර්යයෙන් සාර්ථක වෙනවා (නි)

:       0       0

විජය Thursday, 22 October 2015 07:44 AM

තවමත් වැඩියෙත්ම ලංකාවට උදවු කරන සංගමය තමයි මිගමු සංගමය .! (බ)

:       0       0

රුචිර Thursday, 22 October 2015 06:52 AM

විදෙස් රටක ලොව පැරණිම ශ්‍රී ලංකාවට උදවු කළ සංගමය තමයි මිගමු සංගමය ..!! (බ)

:       0       0

ජගත් Wednesday, 21 October 2015 06:39 PM

මිගමු සංගමය පැරිස් වල ඉදිරියෙන් ම ශ්‍රී ලංකාවට සේවය කරන සංගමයි .(රේ)

:       0       0

මරියා Wednesday, 21 October 2015 06:31 PM

පැරිසියේ සියලු කිතුනුවන් මිගමු සංගමය සමගයි ජයවේවා !(රේ්)

:       0       0

යසිරු Wednesday, 21 October 2015 12:23 PM

හොඳ අරමුණක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 October 2015 05:56 PM

ප්‍රන්ශේයි ඉතාලියෙයි ඉන්න ගොඩක් අය හිතන්නේ ලංකාවෙන් ලාබෙට ඇඳුම් කඩමාලු ටිකක් ලාබෙට මහගෙන ඇවිල්ල ලංකාවේ ළමයින්ට අන්දවලා ස්ටේජ් උඩ ඇවිද්දවන එක කියලා. ප්‍රංශය වැනි රටක කෙනෙක්ට බැරිවෙලාවත් මේක පෙන්නන්න එපා(රේ').

:       0       0

රොසාන් Wednesday, 21 October 2015 05:47 PM

ඉතලි ඉන්න අයත් පැරිස් මිගමු අය හොදින් දනිති.. අරළු .බුළු .නෙල්ලි රසකිද .අපි දනිමු .(රේ)

:       0       0

සිරිසෙන් Wednesday, 21 October 2015 05:41 PM

මිගමු සන්ව්දනය යනු පැරිස් ශ්‍රී ලාංකිකයන්ගේ අභිිමානයි .!! (රේ)

:       0       0

නන්දන පනාගොඩ-මිලානෝ Wednesday, 21 October 2015 05:12 PM

මීගමුව්, වෙන්නප්පුවේ අය ගැන ඉතාලියේ ඉන්න අපි හොඳට දන්නවා...(රේ)

:       0       0

අමල් Wednesday, 21 October 2015 05:10 PM

මිගමු සංගමයට ජයෙන් ජයම අත්වේව ජයවේව .!!..(රේ)

:       0       0

රොහාන් Wednesday, 21 October 2015 05:10 PM

මිගමු සංගමයට ජයවේව.(රේ)

:       0       0

දමිත් Wednesday, 21 October 2015 05:08 PM

මිගමු සංගමය පවත්වපු මිස් ශ්‍රී ලංකා උළෙලට පැරිස් වල වැ ඩිම ජනගග ගැලුවා ..2000.කට අධිකයි ..ජයවේව ..!! (රේ)

:       0       0

කරුණ Wednesday, 21 October 2015 05:01 PM

මිගමු සංගමය තමඉ ශ්‍රී ලංකාවට වැ ඩියෙන් සේවයක් කරල තියන්නේ ඒ උනාට අඩබෙර නැත .(රේ)

:       0       0

සුජිත් Wednesday, 21 October 2015 04:54 PM

මිගමු සංවිධානය තමයි පැරිස් වල. ඒ දත් අදත් හෙටත් ලොකු වැඩක් කලේ එක දන්නෝ දනිති ...!!!(අ)

:       0       0

බණ්ඩාර Wednesday, 21 October 2015 04:46 PM

මේ අය පැරිස් වල පැරනිම සමාජයට සේවය කරපු සංවිධානයයි (අ)

:       0       0

අභය Wednesday, 21 October 2015 12:48 PM

සාර්ථක වෙන්න කියා පතනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site