X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 20 වන ඉරිදා


ලක් සංස්කෘතිය ජෝර්දානය හැඩකරයි

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප‍්‍රදායික නර්ථන කලාවන් පිළිබඳ හැඟීමක් හා අවබෝධයක් ලබා දීමේ පරමාර්ථයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප‍්‍රථම වරට සංවිධානය කැරුණු සංස්කෘතික සංදර්ශනයක් ජෝර්දාන් විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්විණි.

තානාපති ඒ. එල්. එම්. ලාෆීර් සහ ජෝර්දාන් විශ්ව විද්‍යාලයීය කුලපති මහාචාර්ය එක්ලිෆ් තරවුනේ ගේ ප‍්‍රධානත්වයෙන් සාම්ප‍්‍රදයානූකූලව පොල්තෙල් පහන දල්වමින් උත්සවයේ සමාරම්භය සනිටුහන් කළහ.

විශ්ව විද්‍යාල සිසුන් හා අචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් නර්තන දර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටියහ. නර්තන ශිල්පී විද්‍යාපති රවිබන්දු මහතා ප‍්‍රමුඛ නර්තන කණ්ඩායම සංදර්ශනය වර්ණවත් කළහ.

ජෝර්දාන් විශ්ව විද්‍යාලය ජෝර්දානයේ පැරණිතම විශ්ව විද්‍යාලය වන අතර දැනට ජාතීන් 72ක් නියෝජනය කරමින් සිසුහු 34000කට ආසන්න ප‍්‍රමාණයක් අධ්‍යාපනය හදාරති.

ශ්‍රී ලාංකික සිසුන්ගේ යහපත උදෙසා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ මූලික සාකච්ඡාවන් තානාපති සහ විශ්ව විද්‍යාල බලධාරීන් අතර ආරම්භ වී ඇත.

සංචාරක මණ්ඩලයේ අත්පත‍්‍රිකා ද එහිදී බෙදා හැරිණි.

aja_20162129 aja_20162129-2. aja_20162129-3. aja_20162129-4. aja_20162129-5. aja_20162129-6. aja_20162129-7. aja_20162129-8. aja_20162129-9. aja_20162129-10. aja_20162129-11.



අදහස් (0)

ලක් සංස්කෘතිය ජෝර්දානය හැඩකරයි

මේනු Monday, 15 February 2016 09:33 AM

සුදු තිරයක් පිටුපසින් තිබුනානම් තමා ලස්සන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site