X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ලන්ඩනය තෙමඟුලට සැරසේ

සම්බුදු තෙමඟුල වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධ විහාරස්ථාන ආමිස හා ප්‍රතිපත්ති පුජාමය වැඩසටහන් පැවැත්වීමට යයි. මැයි 4 වන සඳුදා එංගලන්තයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.

බොහෝ ස්ථානවල සෙනසුරාදා දිනය දහම් පාසල් දරු දැරියන් වෙනුවෙනුත්, පොහොය දිනය වන ඉරුදින වැඩිහිටියන් සහ අනෙකුත් දු දරුවන් වෙනුවෙනුත් වෙන්කර ඇත.

මෙම වැඩසටහන ආරම්භ කරමින් මැයි මස 1 වෙනි සිකුරාදා සහ 2 වන සෙනසුරාදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සාංඝික දානයක් ද  සංවිධානය කර ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී මැයි 02 වන සෙනසුරාදා දහම් පාසල් දරු දැරියන් උදෙසාත්  03 වන ඉරුදින උදේ 09 සිට රාත්‍රී 08 දක්වා මුළු දවස පුරාවටම බුද්ධ වන්දනා, දාන, ශීල භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්වෙන බව විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියෝ පැවසුහ.

ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් විහාරස්ථානය පිහිටි චිසික් නගරයේ ජීවත්වන අසරණයින් සඳහා වියළි ආහාර ආදිය බෙදා දීමේ වැඩසටහනක් ද සුදානම් කර ඇත. බොහෝදෙනා නොදැන සිටියත් ලන්ඩනය වැනි සුවිසල් සංකීර්ණ නගරයන්හි ද ඉන්න හිටින්න තැනක් නැති මහමඟ ඉතා කටුක ජීවිත ගත කරන බොහෝ පිරිසක් අනුන්ගෙන් යැපෙමින් ජීවත්වෙති.

ලන්ඩන් බෞද්ධ විහාරය කාලයක් පුරාම මෙම පින්කමෙහි යෙදි  සිටි.

ලන්ඩනයේ දැනට විහාරස්ථාන 4 ක් ක්‍රියාත්මක වන මහමෙව්නා ජාත්‍යන්තර භාවනා අසපු මුලස්ථානය ද වෙසක් පුන් පොහොය දිනයේදී උදැසන 7 සිට රාත්‍රී 9 දක්වා අසිරිමත් වෙසක් මංගල්‍යය සහ සිරි ගෞතම ධාතු වන්දනා වැඩසටහනක් ඇත. බැසිල්ඩන් නගරයේ වොට් ටයිලර් මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතය.

VesakPurnimaatethavana WESAKHIGH-COMMI LBV SSIBCVesak Wesak-Pster-001

 

 



අදහස් (0)

ලන්ඩනය තෙමඟුලට සැරසේ

තමර Friday, 01 May 2015 11:13 AM

ඉතාමත් අනර්ඝයි. සාදු සාදු! (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 02 May 2015 08:34 AM

සසර ගමන කෙටි කරනට පින් රැස්වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site