X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ලන්ඩන් ගුවන්තොටේ විරෝධයක්

ලන්ඩන් නුවර ගුවන්තොටුපළේ ධාවන පථය මත කළු ජාතිකයින්ට පක්ෂපාතීත්වය දක්වන කණ්ඩායමක් අද උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන් පොලීසිය පවසන්නේ ධාවන පථයේ සවිකරන ලද තෙපාවකට තම සිරුරු දම්වැල් වලින් බැඳගෙන විරෝධතාවයේ යෙදුණු පුද්ගලයන් නවදෙනකුගෙන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කළුජාතිකයන්ගේ ජීවිත සම්බන්ධව බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්ති වලට විරෝධය පළ කිරීම තම අරමුණ බව විරෝධතාකරුවෝ පවසා ඇත. සරණාගතයින්ට පනවා ඇති ගුවන් ගමන් බාධක ඉවත් කළහොත් මධ්‍යධරණී මුහුද තරණය කර මියයන සංඛ්‍යාව බෙහෙවින් අඩුවනු ඇති බව ඔවුන් පවසා ඇත. 



අදහස් (0)

ලන්ඩන් ගුවන්තොටේ විරෝධයක්

ද සිල්වා බෙර්ලින් Thursday, 08 September 2016 09:10 AM

බ්‍රිතාන්‍යයේ වෙසෙන කළු ජාතිකයන්ගේ සහ සුදු ජාතිකයන්ගේ සංහිඳියාව පිළිබඳව සොයාබලා අවශ්‍ය උපදෙස් දීමට අපට කවුරුහරි යවන්න බැරිද? අපේ ප්‍රශ්න වලටත් ඒගොල්ලෝ උදවු වෙනවනේ. අපිත් මේ වෙලාවේ උදවුවක් කළොත් නරකද? (නි)

:       0       0

අබේරත්න Friday, 09 September 2016 10:11 AM

මම කැමතියි ඒකට යන්න....ගිහින් සංහිඳියාව පෙන්නලා දෙන්න... කෝ ඉතින් කාගේවත් සහයෝගයක් නැහැනේ... මමත් මේ බල බල ඉන්නේ කොයි වේලාවේද මේ රටින් පිට වෙන්නේ කියලා.....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site