ලිබියාවේ බෙන්ගාසි නුවර රෝහලක් ඉදිරිපිට ඊයේ (14) කාර් බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 25 දෙනකු පමණ තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. ලිබියානු රජය පවසන්නේ එය තමන්ට විරෝධය දක්වන කැරැලිකාර කණ්ඩායමක් විසින් සිදු කරන්න ඇතැයි කියාය.
ගඩාෆි පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් එම කැරැලිකාර කණ්ඩායම් ආයුධ බිම දැමීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් ගඩාෆිගේ පාලනය අවසන් වීමෙන් පසු පිහිටුවා ඇති නව රජයට එරෙහිව කටයුතු කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිබියාවේ බෙන්ගාසි නුවර කාර් බෝම්බයක් පිපිරේ
කෝලිත Wednesday, 15 May 2013 07:43 PM
ගඩාෆිගේ ලේ වල පලිය තව පරම්පරා තුනක්වත් ගෙවාවී ! (නි)
අමරසේන Wednesday, 15 May 2013 08:07 PM
ලෝකය තුල යුද්ධයක් ඇති නොවීමට කටයුතු කිරීම ඇමරිකාව ඇතුළු බලවත් රටවල වගකිව යුත්තන්ගේ යුතුකමක්.(නදී)
චූලා Wednesday, 15 May 2013 08:14 PM
මේ හැමදේටම මුල අර ගඩාෆි කියන කෙනා.ලෝකේ තෙල් සම්පතින් 3වෙනි තැන හිටියත් ගඩාෆි අවුරුදු 40 බලේ හිටියත් රටේ ඉන්නේ හිගන්නෝ.රුසියාවට කියලා රත්තරන් වලින් ප්ලේන් එකක් හදා ගත්තා.විවිධ පෙනුමින් යුතු කාන්තාවෝ 400 හිටියා.ඉතින් මිනිස්සු ආධාර ඉල්ලගෙන ඇමරිකාවට නොයා ලංකාවටද එන්නේ. (නි)
ප්‍රසන්න Wednesday, 15 May 2013 09:17 PM
චුලා මෝඩ කතා කියන්න එපා. හොයලා බලන්න ගඩාෆි මොනවද ඒ රටේ අයට දුන්නේ කියලා. හැම අලුත විවාහ උන පව්ලකටම නිවසක් දුන්නා. රටේ විකුණන හැම තෙල් බැරල් එකකින්ම කොටසක් සෑම රට වැසියෙක් ගේම බැංකු ගිණුමකට බැරවෙනවා. ලෝකෝ තියෙන දියුණුම පානීය ජල ප්‍රවාහන ක්‍රමයක් හදුන්වලා දුන්නා. ඉගෙන ගන්න පිටරට යන හැම පුර වැසියෙක්ටම රජයෙන් වියදම් කලා. නොමිලේ බෙහෙත් දුන්නා. ඔය කියන හිගන්නෝ ඒ රටේ හිටියේ නැහැ ඒ කාලේ. අනෙක ඇමෙරිකාව ලිබියාවට ගහන්න ඇත්ත හේතුව බොහොම වෙනස් එකක් එක හොයලා බලන්න. ගඩාෆි යෝජනා කලා අරාබි රට වලට තෙල් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් නැතිව රත්තරන් හුවමාරු කරන්න. එහෙම කලානම් ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටෙනවා. ලෝකේ ලොකුම රත්තරන් නිදියකුත් තියෙන්නේ ලිබියාවේ. ඉතින් එයාලට ඕන එකක් රත්තරන් වලින් හදන්න පුළුවන්. දැන් ඒ හැමදේම යන්නේ ඇමෙරිකාවට. අපිත් බෙදුනොත් වෙන්නේ ඕකම තමයි.(නදී)