X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ලිවර්පූල් පන්සලේ කඨින පිංකම

එංගලන්තයේ ලිවර්පූල් නගරයේ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන සංඝ නායක  කැප්පෙටියාගොඩ ගුණවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි  වෙල්හේන්ගම මහතා ඇතුළු පවුල ද උෂාන් වේවැල්වල මහතා ඇතුළු පවුල ද ප්‍රධාන දායකත්වයෙන් ලිවර්පූල් ප්‍රෙස්කොට් නගර සභා ශාලාවේදී පැවැත්විණි. කඨින චීවරය රැගත්  අලංකාර  පෙරහර ලිවර්පුල් නගරයට  අමුතු දෙයක්  විය.

දෙවසරකට  පෙර  ඇරඹූ පන්සලේ දෙවැනි කඨින පිංකම මෙයයි. බර්මින්හැම් , ජේතවන සහ ලිවපුල් ශ්‍රී සම්බුද්ධ උභය විහාරයන්හි විහාරාධිපති, ගුණවංස නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිකාරී මාපලගම සෝරත හිමි, ජේතවන විහාරවාසී  බැරගම පියරතන හිමි,නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමි,ලෙස්ටර් බෞද්ධ විහාරවාසී  කළුඅග්ගල සරණසිරි හිමි, මැන්චෙස්ටර් කේතුමතී විහාරවාසී පේමානන්ද හිමි හා උඩුනුවර ඉන්ද්‍රරතන හිමි, ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරවාසී කිරිගල්පොත්යායේ චන්දානන්ද හිමි හා තිස්සපුර සුගතරතන හිමියෝ ද පිංකමට වැඩම කළහ.

කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද හිමි ,ගල්පොත්යායේ පේමානන්ද හිමි ගුණවංස නාහිමියෝ පිංකමේ  වතාවත් කළහ. තෙල්දෙනියායේ අමිත හිමි සිංහලෙන් ද උඩුනුවර ඉන්ද්‍රරතන හිමි ඉංග්‍රිසියෙන් ද කඨිනානිසංස බණ කීහ.

Liverpo5 Liverpo9 Liverpo10 Liverpo11 Liverpo15 Liverpo112 Liverpol6 Liverpol7 Liverpoo2



අදහස් (0)

ලිවර්පූල් පන්සලේ කඨින පිංකම

බණ්ඩාර Thursday, 26 November 2015 08:49 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

විකුම් Friday, 27 November 2015 03:30 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සුරංග Friday, 27 November 2015 08:25 AM

අගය කළයුතු කටයුත්තක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site