X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


ලී බඩු වලටත් ඇටසැකිලි

ආකර්ශනීය අයුරින් දැව භාණ්ඩ නිපදවීම සෑම තැනකම සිදුවන දෙයකි. ඇතැම් දෙනා පැරණි මෝස්තරයට දැව භාණ්ඩ නිර්මාණය කරන අතර තවත් පිරිසක් නවීන පන්නයේ අමුතු හැඩැති භාණ්ඩ නිපදවති. පුදුම සහගත නිර්මාණ එක් කරමින් තම ගෘහ භාණ්ඩ අළෙවිකැර ගැනීමට ද ඇතැම් නිෂ්පාදකයෝ කටයුතු කරති. මේ නිර්මාණ බිහිකළ කලාකරුවා සිය නිවසේ ඇති දැවමය නිෂ්පාදන සියුම් ලෙස කැටයම් කරමින් අපූරු ඇටසැකිළි නිර්මාණය කැර ඇත්තේ සිත්ගන්නා සුළු ආකාරයෙනි.

=

=

==

 

 

 



අදහස් (0)

ලී බඩු වලටත් ඇටසැකිලි

හේමන්ත Saturday, 03 May 2014 09:36 AM

කොහෙත්ම සිත්ගන්නාසුළු නොවේ. එයාගේ විනෝදය අපිට දුකක්. (නි)

:       0       0

ගුණේ Saturday, 03 May 2014 11:23 AM

මට නම් මේ නිර්මාණ නම් අපූරු අප්‍රසන්න ගතියෙන් යුත්තයි. (නි)

:       0       0

සංජය Saturday, 03 May 2014 04:06 PM

මටත් අප්‍රසන්නයි නම් තමයි.... ඒත් ලී වලින් හරි යථාර්ථය පෙන්නලා දීලා තියෙනවා..(නදී)

:       0       0

ලංකාශ්‍රී Saturday, 03 May 2014 04:40 PM

අනිත්‍ය දැකීම අප්‍රසන්නයි. එත් සත්‍යය එයයි. (ස)

:       0       0

දයා අලහකෝන් Sunday, 04 May 2014 08:53 AM

උත්සාහය නම් හොඳයි. නමුත් ගෙවල් ඇතුලේ තිබීම නම් කාලෝචිත නැහැ. බිහිසුණු අනිත්‍යයක් හිතට දැනෙනවා. (ස)

:       0       0

කුමාර Sunday, 04 May 2014 01:33 PM

ඔයවගේම තමා ලී කෑල්ලකින් පිළිම නෙලුවාමත්, දැන් ඇට සැකිලි අප්‍රිය වගේම, පිළිමේ හරි ශාන්තයි, ඉතින් ඔය ඔක්කොම හිතේ ඇතිවන මනස්ගාත. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 05 May 2014 07:13 AM

මනසින් දකින්න සියැසින් දැකීමත් ඉවහල් වෙනවා (නි)

:       0       0

‍‍ජයවර්ධන Monday, 05 May 2014 11:03 AM

නිර්මාණශීලී අදහස් ඇති අයෙක්. ඒත් මේ දේ වෙන දෙයකට යොදා ගත්තනම් අගනේය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site