සම්පූර්ණයෙන්ම ලූණු කුට්ටි භාවිතා කිරීමෙන් තනා ඇති හෝටලයක් බොලිවියාවේ පිහිටා ඇත.
‘පැලැසියෝ ඩෙ සැල්‘ නම් වන මෙම හෝටලය පිහිටා ඇත්තේද ලූණු ලේවායක් මැදය.
හෝටලය තැනීමට ලූණු කුට්ටි ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් යොදාගෙන තිඛෙන අතර ගෘහභාණ්ඩ සියල්ලක්ම පවා තනා ඇත්තේ ලූණු වලිනි.
මේ සදහා වසර ගණනාවක් ගතවී ඇතැයි සදහන්ය.
හෝටලයේ නවාතැන් ගන්නවුන්ට එහි බළධාරීන් ලබා දෙන එක උපදෙසක් වේ ‘බිත්ති හා ගෘහභාණ්ඩ ලෙව කෑමෙන් වළකින්න‘ යැයි ඔවුන්ට උපදෙස් ලබා දේ.
ලූණු වලින් තැනුණද රජ මාළිගයක සැප හෝටලයෙන් එහි නවාතැන් ගන්නවුන්ට ලබා දෙන්නේයැයි එහි පා,නාධිකාරිය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලුණු හෝටලේ රජ සැප
ශාන සෞදි Wednesday, 04 June 2014 10:50 AM
බැරිද දන්නේ නැහැ අපේ රටෙත් හදන්න කසිප්පු වලින් වතුර මලක් ප්‍රධාන නගරයක් මැද. (ස)
සෙනරත් Thursday, 05 June 2014 10:23 AM
ශාන්, හොඳ අදහසක්. 'රස බැලීමෙන් වලකින්න' කියා බෝඩ් එකකුත් ගහමු.(නදී)
මාටින් Thursday, 05 June 2014 02:52 PM
චතුර මලේ, වැඩේට හොදම නගරය දන්කොටුව. (නදී)
චමිල Thursday, 05 June 2014 05:14 PM
ඡායාරූපයකුත් පළකරන්නකෝ අපිට බලන්න (නි)
අරෝෂ් Thursday, 05 June 2014 06:38 PM
කොච්චර කිවුවත් අපේ අය ගියා නම් එපා කියන නිසාම ලෙව කාලා බලාවි (නි)
නාලක Thursday, 05 June 2014 08:11 PM
http://www.palaciodesal.com.bo ඔන්න පරිගණකයේ තිරය එහෙම නම් ලෙවකන්න එපා. (නි)
පහන්දී Saturday, 07 June 2014 10:48 AM
ශාන් සවුදි.., මම අදනේ මේ ප්රවෘක්කිය බැලුවේ ඔයාගේ අදහසට උදේ පාන්දරම හිනා ගියා., හැබැයි සෙනරත් ගේ බෝඩ් එකෙන් නම් ප්‍රයෝජනයක් නැති වෙයි මොකද අපේ රට ශ්‍රී ලංකාවනේ....!!! (ස)
රොහාන් සෞදි Monday, 09 June 2014 05:34 PM
ස්තූතියි නාලක. හෝටලය නම් දැක්කා. නමුත් පරිගණකය ලෙව කෑවේ නැහැ හොඳේ. (නි)