X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු සීරුවෙන්

ඇමෙරිකාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සිරියානු රජයට සහාය දීමට තම බලඇණි කිහිපයක් සිරියාවට යැවූ බව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය කියා සිටී.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදාවට කැරැලිකරුවන්ට දිගින් දිගටම පහර දීමට හැකි වි ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගේ ද සහාය ලැබෙන නිසාය.

හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ් එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොමැකි වනු ඇති බවත් ඇමෙරිකාවේ අදහසයි.

හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මේවනවිට තීරණය කර ඇත.

සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලන සංවිධානයක් ද වෙයි.

සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු ජනපති අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා අවධාරණය කර ඇත.
 

හිස්බුල්ලා සටන්කාමීන්

 



අදහස් (0)

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු සීරුවෙන්

දුම්මලසූරිය. Wednesday, 04 September 2013 10:54 AM

සිරියා රජයට හිස්බුල්ලා සංවිධානයෙන් ලැබෙන සහය නිසා ඒ රටට යහපතක් වෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ....නමුත් .....සටන්කාමීන් කියා හදුන්වන ත්‍රස්තවාදින්ට නම් මම කොහෙත්ම කැමති නැහැ....මොකද පසුගිය කාලේ..අපේ රටේ හිටියෙත් සටන්කාමින් කියලනේ සමහර විදේශ මාධ්‍ය ප්‍රකාශ කලේ......නමුත් ඒ ත්‍රස්තවාදීන් නිසා අපි විදපු..දුක් ....හිත්වේදනා .....දන්නේ අපි විතරනේ.... (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 04 September 2013 11:12 AM

හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. (ස)

:       0       0

දුමිත් Wednesday, 04 September 2013 01:06 PM

ලුම්බිණි, මේ අය සුන්නි අය උනානම් ඔයා මොකද කියන්නේ. ( වරදවා තේරුම් ගන්න එපා රටක නීතියට පිටින් අවි ගත් සැවොම ත්‍රස්තවාදි තමා. ) (නදී)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 01:10 PM

ඔය හිස්බුල්ලා හදන්නේ ඉල්ලන් කන්න. මතකනේ පාරක් ඊශ්‍රායලේට ගහල පරිප්පු කෑවා!! සටන්කාමි.., නොවෙයි රටකන සංවිදානයක් !! හිස්බුල්ලා කියන්නේ.(නදී)

:       0       0

දිලිප් Wednesday, 04 September 2013 02:25 PM

බලන් හිටපියව් ඇමරිකාව ගහන කොට නුබලගේ අළුත් නෑ. (ස)

:       0       0

කුමාර් Wednesday, 04 September 2013 04:20 PM

මේත් මොළේ හෝදලා විනාශයට යොමුකරපු තරුණයෝ රැසක්. (නි)

:       0       0

රන්ජනී Wednesday, 04 September 2013 05:13 PM

ඇමෙරිකාව දැන් දුගී රටක් බවට පත් වෙනවා වගේ මේ සෙල්ලමෙන්.(නදී)

:       0       0

දිල්ශානි Wednesday, 04 September 2013 05:28 PM

ඔය හිස්බුල්ලටත් වෙන්නේ ප්‍රභාකරන් සහ බින්ලාඩන් ට උන දේම තමා. (දී)

:       0       0

බන්දා Wednesday, 04 September 2013 06:22 PM

රජ කෑමක් කන්න වගේ ...(දී)

:       0       0

දම්මික Wednesday, 04 September 2013 06:59 PM

සිරියාවට ප්‍රහාර එල්ල කලයුතුයි (දී)

:       0       0

පසිදු Wednesday, 04 September 2013 08:52 PM

කොහොමවූනත් ඇමරිකාවේ කඩාවැටීම බොහොම ලගදීම සිද්ද වේනවා ස්ථිරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site