දකුණු අප්‍රිකා රාජ්‍යයක් වන ලෙසෝතෝ හි රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවිය හැකියැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
දැනටමත් එරට පොලිස් මූලස්ථානය හමුදාව විසින් අත්පත් කැරගෙන ඇත. ක්‍රීඩා අමාත්‍ය තෙසෙලි මැසිරිබේන් විදෙස් මාධ්‍යයට පවා ඇත්තේ හමුදා කණ්ඩායම් රජයේ ප්‍රධාන ස්ථානයක් වන රාජ්‍ය සභා ගොඩනැගිල්ල වටා ද රොක්වී සිටින බවයි.
ලෙසෝතෝ හි ගුවන් විදුලි සංඥා හා දුරකථන සම්බන්ධතා සියල්ල අවුල් වී පවතී. අගනුවරවන මසෙරු දෙසින් වෙඩි ශබ්ද ඇසෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෙසෝතෝ රාජ්‍යය සම්පූර්ණයෙන් ම දකුණු අප්‍රිකාවෙන් වටවී ඇති රාජ්‍යයකි.
2012 පැවති මැතිවරණයෙන් අගමැති තෝමස් තෙබයිනේ පත්ව සභාග රජයක් පිහිටවූවේය. එහි ඇතිවූ ආරවුල් හේතුවෙන් එරට පාර්ලිමේන්තුව ජුනි මාසයේ අත්හිටවනු ලැබීය. 1966 දී නිදහස දිනාගත් දින සිට ලෙසෝතෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිහිපයකට නතුවූ රටකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලෙසෝතෝ අවුලට යයි ?