ලොව උසම පිරිමින් ලෙස නෙදර්ලන්ත ජාතිකයින්ද, ලොව උසම කාන්තාවන් ලෙස ලැට්වියන් කාන්තාවන් ද හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊ-ලයිෆ් සගරාව විසින් පලකළ පර්යේෂණයකට අනුවයි.නෙදර්ලන්ත පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි හයක් වන අතර ලැට්වියන් කාන්තාවන්ගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 7ක් වේ.1914 වසර සිට මේ දක්වා රටවල් 187ක දත්ත වාර්තා අනුව එම අධ්‍යයන වාර්තාව සකස් කර තිබිණි.ඒ අනුව එක්සත් රාජධානියේ පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි 5 අඟල් 10ක් වන අතර කාන්තාවන්ගේ සාමාන්‍ය උස 5 අඟල් 5ක් වෙන බව එහි සදහන් වේ.
මිට පෙර එම සටහනේ තුන්වැනියට සිටි ඇමෙරිකාවේ පිරිමින්ගේ සාමාන්‍යය උස මේ වන විට 37 වන ස්ථානයටත් එම සටහනේ සිව්වැනි ස්ථානයේ සිටි ඇමෙරිකාවේ කාන්තාවන්ගේ සාමාන්‍යය උස මේ වන විට 42 ස්ථානයටත් පසු බැස තිබීම විශේෂත්වයකි.එමෙන්ම ලොව උසින් අඩුම සාමන්‍යය (පිරිමි) හිමිවන්නේ නැගෙනහිර ටිමෝර් ජාතිකයින්ට වන අතර කාන්තාවන්ගෙන් ලොව උසින් අඩුම සාමාන්‍යය හිමිවන්නේ ගෝතමාලාවේ කාන්තාවන්ට ය.ජපානය,චීනය සහ කොරියාව වැනි ආසියාතික ජාතීන්ගේ උස මිට වසර සියයකට පෙර තිබුනාට වඩා වර්ධනයක් පෙන්වන බව එහි සදහන් වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව උසම පිරිමි නේදර්ලන්තේ
කුමුදු Sunday, 07 August 2016 11:56 PM
මමත් ආසයි උස අයට. නෙදර්ලන්තේ යන්න තමයි වෙන්නේ දැන්. (නි)
අනුරාධ Wednesday, 10 August 2016 07:19 AM
මීට වසර කිහිපයකට පෙර ලොව පෝෂ්‍යදායී ආහාරපාන ඇති රට වශයෙන් ප්‍රථම තැනටත් නෙදර්ලන්තය නම් කර තිබෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් සංවිධානය මඟින් කියා මම කියවා තිබෙනවා අන්තර්ජාලයේ. හොඳ ආහාර පානද මෙයට එක හේතු සාධකයක් වියහැකියි කියා මට හිතෙනවා. (නි)