චීනයේ නිරිත දිග පෙදෙසේ ගුයිසෝ හි ලෝකයේ මෙතෙක් තැනූ විශාලත ම රේඩියෝ දුරේක්ෂය ඉදිකිරීමට කටයුතු කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මේ දුරේක්ෂය මීට 500ක් විෂ්කම්භයකින් යුක්තය.
ලෝකයේ දුරේක්ෂ වර්ග කිහිපයක් තිබේ. අලෝක සංවේදී දුරේක්ෂ, අධෝරක්ත කිරණ ග්‍රහණය කරගන්නා දුරෙක්ෂ හා අභ්‍යාවකාශයෙන් නිකුත් වන්නා වූ වෙනත් සියුම් ශබ්ද සංඥා ග්‍රහණය කරගන්නා ශබ්ද සංවේදී දුරේක්ෂ ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
චීන විද්‍යාඥයන් පවසන්නේ මේ දැවැන්ත රේඩියෝ දුරේක්ෂයේ උපකාරයෙන් විශ්වයේ දියුණු ජීවී විශේෂ සිටින්නේ දැයි යන්න පිළිබඳ පරීක්ෂණ වඩාත් ශක්තිමත් කළ හැකි බවයි. රේඩියෝ දුරේක්ෂය අභ්‍යාවකාශයෙන් නිකුත් වන සියුම් ශබ්ද තරංග ග්‍රහණය කර ගනී.
දුරේක්ෂය ඉදිකිරීමට නියමිත පෙදෙසේ පදිංචි කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දුරේක්ෂයෙන් ග්‍රහණය කරගැනීමට නියමිත ශබ්ද තරංගවලට බාධා එල්ල වීම වළක්වා ගැනීම සඳහා 10,000 ක පමණ පදිංචිකරුවන් පිරිසක් වෙනත් ස්ථානයක පදිංචි කරවීමට කටයුතු කර ඇතැයි ද චීන මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව ලොකුම දුරේක්ෂය චීනයෙන්