X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ලොව ලොකුම මැස්සා චීනයෙන්

මෙතෙක් ලොව සොයාගත් විශාලත ම ජලජ කෘමියා චීනයෙන් හමුවූ බව පර්යේෂකයෝ කියති. පරිසරවේදීන් පවසන්නේ මේ කෘමියා ලොව විශාලත ම කෘමියා ද විය හැකි බවයි. තම සිරුරට වඩා විශාල පියාපත් යුවලකට හිමිකම් කියන මේ සත්ත්වයා මෙගලොප්ටෙරා පවුලේ අලුත්ම සාමාජිකයා ලෙස නම්කැර තිබේ.

චීනයේ සිචුවාන් පළාතේ චෙන්ජු ප්‍රදේශයේ කන්දකින් මේ කෘමියා හමුවූ බව පර්යේෂකයෝ කියති. මේ වර්ගයේ හොඳින් වැඩුණු සත්ත්වයකු පියාපත් දිගහැරිවිට දෙකෙළවර අඟල් 8.3ක් දිගැතිය.

මීට පෙර වාර්තා වී ඇති විශාලතම කෘමියා ලෙස සැළකෙන්නේ ඇමෙරිකාවේ සිටින දකුණු ඇමෙරිකානු හෙලිකොප්ටර් මැස්සා නැමැති සත්ත්ව විශේෂයයි. එම සත්ත්වයකුගේ පියාපත් දිගහැරි විට පියාපත් අතර දිග අඟල් 7.5 කි.

මෙගලොප්ටෙරා පවුලේ සාමාජිකයන් ගැන පර්යේෂණ සිදුකැර ඇත්තේ ඉතා සුළු වශයෙනි. මෙවන් කෘමියකු බිහිවීමේ ක්‍රියාවලියේ දී අවධි කිහිපයක් ගතකිරීම ජීවන චක්‍රයක් සම්පූර්ණ කරයි. මෙහිදී මේ නව විශේෂය පිළවකු ලෙස ඉතා දිගු කාලයක් ගත කරන බව ද පර්යේෂකයෝ කියති. මොවුන් වැඩුණු සතකු ලෙස ගතකරන කෙටි සුහුඹුල් කාලය ලිංගික ක්‍රියාවලියෙන් පසු අවසන් වේ.

හිස ඉදිරිපිස ඇති යෝධ අඬු දෙක (ඇන්ටෙනා) ආහාර ගැනීමේ දී භාවිතා නොකරයි. එය ගැහැණු සතුන් ආකර්ශනය කැර ගැනීමටත් සංසර්ගයේ දීත් උපකාරී කරගනී. පරිසරවේදීන් පවසන්නේ මේ ආකාරයේ කෘමීන් දරුණු ලෙස මිනිසුන්ට ද දෂ්ඨ කරන බවයි.

පිලා අවධිය සම්පූර්ණයෙන් ම ජලයේ ගත කරන මේ කෘමි විශේෂය පොකුණු, ගංඟා හා වගුරුබිම් ආශ්‍රිතව සිය ජීවිතය ගෙනයයි.  

article-2704111-1FEE8F9400000578-334_634x437 article-2704111-1FEE8FB400000578-551_634x497 article-2704111-1FEE8FE800000578-948_306x438



අදහස් (0)

ලොව ලොකුම මැස්සා චීනයෙන්

ගාමිණී - සිරි Monday, 28 July 2014 03:35 PM

චීන මහා ප්‍රකාරය නිසාම ලෝක ප්‍රසිද්ධ වූ චීනුන් , නුතනයේ නොයෙක් ,නොයෙක් දේවල් ලෝකයට පෙන්වමින් තවත් ප්‍රසිද්ධියට පත්වෙන්න උත්සාහ කරනු බව පෙනේ.ලොකුම මැස්සා වගේම ලොකුම රැකට් කාරයොත් ඉන්නේ චීනයේම තමා ! (අ)

:       0       0

රොෂාන් Monday, 28 July 2014 06:43 PM

ලොව ලොකුම මැස්සා වගේම ලොකුම හොරු ඉන්නෙත් එහෙ තමා (නි)

:       0       0

තිලා Tuesday, 29 July 2014 02:33 AM

ගාමිණී - සිරි මොකෝ කියන්නේ හරියට චිනුන් මේ සතාව හදලා වගේ. මොකෝ ඉරිසියාද? අවුලක් නැහැ ඔයා ඉතින් ලංකාවෙනේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 04:03 AM

හෙට අනිද්දට මේ සතත් බැදලා රෙස්ටුරන්ට් වල තියේවි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site