එය ස්ට්‍රෝබරි ගෙඩියක් තරම් වූ සහ පවුම් කාසි තුනක බරකට වඩා මදක් අඩු වු නමුත් මෙම දුර්ලභ නිල් පැහැති දියමන්තිය ඔබගේ පොකැට්ටුවේ තිබේනම් පවුම් ලක්ෂ 600ක වටිනාකමකින් යුක්තය.
මෙම විශේෂිත වූ කැරට් 122.5 ක් වු නිල් දියමන්තිය ගොඩගනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ මැණික් නිෂ්පාදනයට නමක් දිනා ඇති කුලිනන් පතලිනි. මැණික් විශේෂඥයන් පවසන්නේ මෙය මෙතෙක් ලොව සොයාගත් වටිනාම දියමන්තිය එහි මිල පවුම් ලක්ෂ 620ක් තරම් වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව වටිනා ම දියමන්තිය වෙන්දේසියට ?
හෂාන් Tuesday, 17 June 2014 12:00 AM
දකිනකොටත් ආසාවේ බැහැ (නි)
සුමිත් Tuesday, 17 June 2014 07:44 AM
මේ වගේ එකක් අපිටත් ලැබුණා නම්.... (නි)
උපුල් Tuesday, 17 June 2014 07:52 AM
අපි ඇමති කෙනෙක් දැක්කා නම් මිලට ගනීවි (නි)
ගාමිණී -සිරි Tuesday, 17 June 2014 09:22 AM
ඔච්චර වටිනවා කියන පාෂාණය කින් මොකක්ද කරන්න පුළුවන් වැඩේ.කාන්තාවක් නම් ගෙලෙහි ද,පිරිමියෙක් නම් මුද්දක එල්ලාගනී.මොකක්ද ? වෙන නිෂ්පාදනය. (දී)
මහි Tuesday, 17 June 2014 06:36 PM
දකුණු අප්‍රිකාවෙන් කොච්චෙර දියමන්ති හම්බුනත් ඒ මින්නිසුඋන්ට වැඩක් නැහැ . ඔක්කොම ලාභ ලැබෙන්නේ කොම්පැනි අයිති එන්ගලේන්තේ සහ ඇමෙරිකාවේ සුද්දන්ට. එකයි දකුණු අප්‍රිකවේ දුප්පත් කමට හේතුව. (දී)
දිසා Wednesday, 18 June 2014 10:56 AM
අපේ අය තවම මේක දැකලා නැතුව ඇති. (නදී)
රුවන් Wednesday, 18 June 2014 12:56 PM
මේකේ මිල කියන්න මම ගන්නවා (නදී)
රන්දික බංඩාර Wednesday, 18 June 2014 01:00 PM
ශා! නියමයි. (නදී)
යසිත් Wednesday, 18 June 2014 08:58 PM
පොලවේ තියන ගලකට දෙන වටිනාකම අද මනුස්ස ජීවිතයකට දෙනවද බල්ලෝ බළලු වගේ මරල දානවා. (නදී)
ඩොනල්ඩ් Wednesday, 18 June 2014 10:59 PM
මට මේක ගන්න පුලුවන් වුණා නම්.... (නි)
චන්ඩි Thursday, 19 June 2014 11:11 AM
ගාමිණී, යසිත් ඔබ දෙදෙනා ඉතාම නිවැරදියි (නදී)
ගාමිණී -සිරි Thursday, 19 June 2014 10:17 PM
ඔය කියන වටිනා දියමන්තිය මිලට ගත්ත පුද්ගලයාට වෙන්නේ ජීවිත රක්ෂණයකුත් ලබාගෙන, හොරුන්ගෙන් ආරක්ෂාවට රහසිගත බැංකු සේප්පුවක දමා බලාගෙන ඉන්න තමයි. (නි)
අජිත් Sunday, 22 June 2014 08:10 AM
නියමයි අනේ.(නදී)