ගිනස්වාර්තා කමිටුව විසින් මීට සති දෙකකට පෙර ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරන ලද 115 වියැති ඞීනා මැන්ෆ්‍රෙඩිනි නමැති මිත්තණිය ඊයේ(18) සිය දිවියෙන් සමුගත්තාය.
ඉතාලියේදී උපත ලද මැන්ෆ්‍රෙඩිනි මිය ගියේ ඇමෙරිකාවේ අයෝවා ප‍්‍රාන්තයේ විශ‍්‍රාම මධ්‍යස්ථානයකදීය. ඇය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස මීට දින 13කට ඉහතදී නම් කරනු ලැබිණි. ඒ, අවුරුදු 116ක් වයසැති ඇමෙරිකානු ජාතික බෙසී කූපර් මෙලොවින් සමුගැනීමත් සමඟය. ඈ උපන්නේ 1897 අප්‍රෙල් 4 වැනිදාය. ඞීනාගේ අභාවයෙන් අනතුරුව දැන් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ අවුරුදු 115 වයසැති ජපාන ජාතික ජිරෝමොන් කිමුරාය.
කෙසේ වූවත් අඩුම දින ගණනක් එම වාර්තාවට හිමිකම් කියූ පුද්ගලයා ලෙස ඇය ඉතිහාසගත නොවේ.ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කර දින හතරකට පසුව මියගිය ඇමෙරිකානු ජාතික එමා ටිල්මාන් අඩුම දින ගණනක් එම වාර්තාවට හිමිකම් කියූ පුද්ගලයා ලෙස වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව වයස්ගතම මිත්තණිය කලූරිය කරයි