X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


ලොව විශාලම ජෙට් එන්ජිම ඇමරිකාවෙන්

ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ජෙට් එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවේ.

මෙම එන්ජිම නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ඒවියේෂන් සමාගමයි.මෙම එන්ජින් 2020 වසරේ සිට ගුවනට එක්වන බෝයිං සමාගමේ මිීලඟ ගුවන්යානා පරම්පරාව වන 777 X වර්ගයේ ගුවන්යානා ජවගැන්වීමට යොදාගැනීමට නියමිතය.

777 X වර්ගයේ ගුවන්යානාවක ආසන 460 කට ආසන්න ප‍්‍රමාණයක් ඇතුළත් වන බව පැවසේ.

මේ නිසාම රාත්තල් ලක්ෂයකට ආසන්න දැවැන්ත තෙරපුම් බලයකින් යුතු වන ලෙස මෙම නව එන්ජින් නිර්මානය කිරීමට ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ඒවියේෂන් සමාගමේ ඉංජිනේරුවෝ කටයුතු කර ඇත.GE 9 X ලෙස මෙම නව එන්ජින් නම් කර තිබේ.

සාමාන්‍ය ජෙට් එන්ජිමකට වඩා GE 9 X වැඩි බලයක් ජනනය කිරීමේ රහස වන්නේ එහි ඇති වැඩිදියුණු කළ සැකැස්ම ඉහළ තාප ප‍්‍රමාණයක් රඳවා ගැනීමට සමත්වීම බව සඳහන්ය.

BIJEENG-0419-01 BIJEENG-0419-02 BIJEENG-0419-03 BIJEENG-0419-04



අදහස් (0)

ලොව විශාලම ජෙට් එන්ජිම ඇමරිකාවෙන්

පිටිගල මිලානෝ Tuesday, 19 April 2016 07:23 PM

මෙම ඒ380යානය ගුවන්ගත වනවිට ගුවන් පථය දෙපස ලොව විශාලතම යුධ ටැංකි දෙකක් නවතා තිබුණොත් ඒවා පෙරළී යනු ඇත. (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 20 April 2016 01:58 AM

පිටිගල මිලානෝ, ඔන්න කිවුවා, A380 හදන්නේ බෝයින් කොම්පැනියෙන් නෙමෙයි! (නි)

:       0       0

ප්‍රියා Wednesday, 20 April 2016 02:18 AM

තාක්ෂණය දිනෙන් දිනම දියුණුවෙනවා (නි)

:       0       0

සිරිමල් Wednesday, 20 April 2016 02:35 AM

ලෝකයේ දිනෙන් දිනම නව තාක්ෂණයත් සමඟ නිෂ්පාදන වියදම පහත වැටීම නිසා බඩු මිල අඩුවෙනවා. ලංකාවේ විතරක් බඩු මිල එහෙමමයි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 20 April 2016 03:10 AM

නව නිෂ්පාදන කරද්දී සුදු ජාතිකයින් හැමවිටම ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ශරීරය මෙන්ම හොඳින් මොළයත් වෙහෙසනවා. ඔවුන්ට පින්සිදු වන්නට අපිත් ඔවුන්ගේ නිෂ්පාදන පාවිච්චි කරනවා. නමුත් අපි මොනවද ලොවට දෙන්නේ? අඩුම තරමින් ඉහළ කර්යක්ෂමතාවයකින් යුතු වීල්බැරෝ එකක්වත් අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. අපේ රට පාලනය කරන දේශපාලුවන්ට කිසිම අනාගත දැක්මක් නැහැ (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 20 April 2016 05:58 AM

සිරිමල්, ඔයා ඉන්නේ කොහෙද මම දන්නේ නැහැ. ලෝකේ මොනතරම් දියුණු වුණත් කිසිම රටක ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා මිස කිසිදාක පහළ වැටීමක් වෙලා නැහැ. මේවා දේශපාලන වෙස්මුහුණු දාගෙන කතානොකර සාමාන්‍ය රටවැසියෙක් ලෙස හිතා බලන්න (නි)

:       0       0

ගෝමිස් Wednesday, 20 April 2016 10:25 AM

ලොවම මෙසේ විශ්වන්තිකව අපිට පෙනේනේ ඉංජිනේරුවන්ගේ වැඩ නිසා .... ඒවා සියල්ල ඉවත් කරලා බැලුවොත් අපි තවමත් ඉන්නේ වනාන්තරයේ.... (ම)

:       0       0

සේරම් ෆ්‍රාන්ස් Wednesday, 20 April 2016 10:46 AM

මේ බටහිර තාක්ෂණ වලට වඩා අපේ ලංකාවේ තාක්ෂණ ඉතා දියුණුයි , ඒවාට ලන්වන්නට බටහිර රටවලට තාම බැහැ. (ර)

:       0       0

මායාරත්න Wednesday, 20 April 2016 01:55 PM

ලංකාවේ ප්‍රමිතිය ගැන පාලකයො බලන්නෙ නැහැ,සිමෙන්ති බ්ලොක් ගලක් වුනත් දිග පලලක් නැහැ පරන මෝඩ ගලක (මැටී) හයිය ලගින් වත් නැහැ ලංකාවේ අපි ඔක්කොම වගෙ ගෙවල් හදන්නෙ එ්වගෙන් ජපානෙ වගේ කම්පනයක් ඇති වුනොත් කොහොමට හිටීද? (බ)

:       0       0

ලක්විදු Wednesday, 20 April 2016 02:10 PM

දඬු මොනරේට හයිකරලා තිබුනේ මොනවගේ එන්ජිමක්ද දන්නේ නැහැ. (බ)

:       0       0

ලංකා Wednesday, 20 April 2016 02:37 PM

ටිකිරි හැමදේටම මැක්කගේ කතාව වගේ දේශපාලුවන්ටම බනින්න එපා,උන් කරන සොයා ගැනීම් අපිට නොපෙනුනාට උන්ගේ පවුල්වල අයට නම් පේනවා, අපේ රට කොච්ච්ච්ර දුප්පත් වුනත් බලන්න එපායේ අපේ දේපශපාලුවෝ යන වාහන ලෝකේ කොහෙවත් තාම හොයාගෙන නෑ, හොයා ගත්ත්ත ඒ ගානට කවුරුත් මිලදී ගන්නෙත් නෑ (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 22 April 2016 07:35 AM

මේ රට දියුණු කරන්න සාමාන්‍ය දැනුමක් ඇති එක් අයකුට හැකියාව ඇත. එහෙත් එවැන්නෙකුට රටේ ජනතාවගේ කැමැත්ත නොමැති වීමයි (ම)

:       0       0

පරණගම ප්‍රියන්ත Friday, 22 April 2016 11:20 AM

ජවිපෙ විතරයි ඉන්නේ අපේ රට ගැන හැගීමක් තියෙන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site