යුද බියෙන් යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් ගැන සමස්ථ ලෝකයේ ම අවධානයක් යොමු කරමින් මියගිය ඇලන් කර්දි නමැති තුන් හැවිරිදි දරුවා ඇතුළු හතර දෙනකුගේ මරණවලට චෝදනා ලැබූ දෙදෙනකුට එරෙහිව තුර්කි අධිකරණය නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝට්ටු මගින් ග්‍රීසියට පැමිණෙමින් සිටිය දී මුහුදේ දී අනතුරට පත්ව ඔවුන් මියගොස් තිබිණි. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිය පවුලේ සාමාජිකයන් සමග යුරෝපයට පැමිණෙමින් සිටිය දී මියගිය ඇලන් කර්දි ගේ සිරුර වෙරළට ගොඩගසා තිබෙන ඡායාරූපය මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්විය.
ඒ ඡායාරූපය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බොහෝ යුරෝපීය රටවල් සංක්‍රමණිකයන්ට දමා තිබූ කොන්දේසි ලිහින් කරන ලදී.
මේ දරුවා රැගත් බෝට්ටුව පැදවූ මුවෆකා අල්බාෂ් සහ අසේම් අල්ෆ්‍රඩ් යන දෙදෙනාට එරෙහිව තුර්කි අධිකරණයේ නඩු පවරා ඇත්තේ නීති විරෝධී පුද්ගලයන් ප්‍රවාහනය කිරීම යන චෝදනාව යටතේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොවක් හැඬවූ දරුවාගේ මරණයට දෙදෙනකු අධිකරණයට