X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ලෝකයේ සුන්දරම වැට කඩුලු

ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා පේරු රාජ්‍ය ප්‍රධාන ගංගාවකින් හා අතු ගංගාවකින් වෙන්වන ස්ථානයට බොහෝ දෙනාගේ කැමැත්ත පලවී තිබුණි.

290  292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306

 



අදහස් (0)

ලෝකයේ සුන්දරම වැට කඩුලු

හේසා Saturday, 27 June 2015 11:56 AM

මෙසේ උලුප්ප උලුප්පා භේද පෙන්වීමට යාමෙන් සාමයක් ඇති වනේ කෙසේද. යුරෝපයේ විශේෂයෙන්ම ජර්මනියේ මම දන්නා තරමින් ලෝකයේ සෑම ජාතින්ම වගේ ඉන්නවා. නීතිය කාටත් සමානයි. රටක දියුණුව එයයි. ආනන්ද දොඩම්ගොඩ මහතාගේ අදහසට එකඟ වෙමි (නදී)

:       0       0

දුලාන් Tuesday, 30 June 2015 05:54 AM

හොද වෙලාවට ලංකාව දුපතක් වුණේ.(හේ)

:       0       0

සම්පත් Tuesday, 30 June 2015 02:41 AM

ඕමන්තෙන් එහා තිබුණේ මේ විදියට එත් ලස්සන නැහැ ලොකු බංකර් පෙළක් තිබුණා (අ)

:       0       0

කරුණාවගම ජයසිරිහිමි Tuesday, 30 June 2015 02:35 AM

යථාර්තය..මැන්වින් දුටුවොත් .එහි සීමාව මීටත්වඩා .සුන්දරයි ..(අ)

:       0       0

නවරත්න දිසානායක Monday, 29 June 2015 08:26 PM

ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය යන රටවල් රයින් ගඟෙන් වෙන් වෙලා තිබෙන ලස්සන තැනකුත් තිබනවා. (බ)

:       0       0

රත්න Monday, 29 June 2015 05:49 PM

හරිම ලස්සනයි දේශසීමා. ස්වීඩනය හා පින්ලන්තය දේශ සිමාව වන්නේ ටෝනියෝ නදියයි. (ම)

:       0       0

අමන්දා Monday, 29 June 2015 05:45 PM

නොදකින් විතරක් හැම දේටම ලංකාවේ දේශපාලනය .ලිදේ ඉන්න ගෙම්බෝ වගේ. හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියල (බ)

:       0       0

සජිත් Monday, 29 June 2015 11:59 AM

කරුණාරත්න, පුලාරා,විකුම්....සත්‍ය කටුකයි එ්ත් ඔයාලා ඒක මැනවින් දැකල තියෙනවා, ස්තුතියි. (බ) ,

:       0       0

නිම්මි Monday, 29 June 2015 11:18 AM

හිතාගන්න බෑ (බ)

:       0       0

ප්‍රසන්න Monday, 29 June 2015 02:59 AM

පුලාරා ඔයා නම් එළාර වගේ (නදී)

:       0       0

රන්ජිට් විමලදාස Sunday, 28 June 2015 12:05 PM

සැම්බියා, සිම්බාබේ සහ බොට්ස්වාන් දේශ සීමාවද ඉතාම ලස්සනයි (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 28 June 2015 11:59 AM

කරුණාරත්න, පුලාරා ඔබ දෙදෙනාට දැනෙන දේ විකුම් විසින් තවත් හොදට විග්‍රහ කරලා තිබුනත් බීරි අලින්ට වීනා වාදනයක මිහිරක් දැනෙන්නේ. එදා ඉදන්ම ජාතිය පවා දීමට අපේම මිනිසුන් මූලික උනා. මතුවටත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු තියාගන්න බෑ සමහර අවස්ථාවාදී සිංහලයන්ගෙන්. සේන අපි ජාතිය ගැන කතාකලොත් ඒක ජාතිවාදේ. ඒත් හකීම්ලා, විග්නේශ්වරන්ලා කරන්නේ මොන වාදේද කියල දැනගන්න පොඩ්ඩක් ඇස්දෙක කන්දෙක ඇරගෙන ඉන්න පුලුවන් නම් හොඳයි. (නදී)

:       0       0

විකුම් Sunday, 28 June 2015 07:42 AM

මෙතන කොමෙන්ට්ස් දාපු කිසිමකෙනෙක් කරුණාරත්න මහතා දාපු කොමෙන්ට් එක සීරුවෙන් කියවල නැත. " ලෝකයේ අසුන්දරම වැට කඩුල්ල" පිළිබඳව ඔහු කියල තියෙන්නේ. ඔහු නොකිය කියල තියෙන්නේ කාලකන්නි දේශපාලකයන් විසින් ලංකාවේ මෝඩයන් දෙන ඡන්දයෙන් බලයට පැමිණ රට 3 කැඩීමට සැරසෙන අන්දම. මම කියන්නේ කරුණාරත්න මහතා හරි. ඔහු අනාගතය සිදුවන දේය. පැහැදිලිකරලා තියනව. මම දැක්කා ඊයේ හකීම් මහතා කියා තිබුන නැගෙනහිරට වෙනම පළාත් පාලන දිස්ත්‍රික්කයක් ඕන කියල විතරක් නෙවෙයි, එය ලබාගැනීම මීළඟ මහා මැතිවරණයෙන් පසුව සටන් කරනවය කියල. දැන් උතුරු පළාත තුළ සිදුවෙන්නෙත් මෙයයි. (බ)

:       0       0

සාරා Sunday, 28 June 2015 06:00 AM

ශ්‍රී ලංකාවෙත් දේශසීමාවක් තිබ්බා නම් ඒ කොතනක වේවිද ? (නදී)

:       0       0

පුලාරා Saturday, 27 June 2015 08:44 PM

අපේ රත්තරන් ලංකාවේ මහපොළොව හරහාත් වැටවල් ගහලා වීසා අර‍ගෙන එහා පැත්තට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී එක එක රටවල් කියන විදිහට නටන්නේ නැති නායකයෙක් අපිට ලැබුනා. ඒ මහින්ද නැත්නම් අද ඔය ඉතිහාසය මතක නැති නඩේගේ දරුවෝ, නෑදෑයෝ, හිත මිතුරෝ කීදෙනෙක් අහිමිවෙලාද? දැන් එහෙවු නායකයාට අපහාස කරන්නේ විලි ලැජ්ජාවක් නැතුවා වගේ. නමුත් මේවා මතක තිබෙන රට ගැන ආදරයක් ඇති මිනිස්සු නැවතත් මහින්ද වටා රොක්වෙමින් ඔහුව බලයට ගෙනෙන බව ඉතා පැහැදිලියි. (නි)

:       0       0

ආනන්ද කරූ Saturday, 27 June 2015 07:43 AM

නියමයි ! (නදී)

:       0       0

අ.බ.සීලා Saturday, 27 June 2015 11:45 AM

දේශ සීමා නැති සොබාදහම මිනිස්සු තම සීමා මායිම් හදන්න යොදාගනිපු හැටිත් හරි අපුරුයි ...(අ).

:       0       0

සේන Saturday, 27 June 2015 10:59 AM

කරුණාරත්න මහත්තයාගේ බොස්ට මේසරේ ජාතිවාදය ඇර වෙන මොකුත්ම නැහැ වගේ කියන්න. (අ)

:       0       0

සිල්වියා Saturday, 27 June 2015 10:43 AM

සමාවෙන්න වෙන්න මෙහම කියනවට . මේ පින්තුර මෙහම බලනකොට හරිම ලස්සනයි . නුමුත් මේ හැම පින්තුරයකම යටින් තියන කතාව හරිම කටුකයි . අපේ රටෙත් මෙහම වෙන්න තිබුණා මහින්ද හිටියේ නැත්නම්.(අ) .

:       0       0

නිමල් ලලිතා Saturday, 27 June 2015 09:46 AM

තමිල් නාඩුව සහ ශ්‍රී ලංකාව අතර මෙහෙම තිබුනා නම් සිංහලය අවසානයි (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 27 June 2015 09:46 AM

කරුණාරත්නගේ ප්‍රතිචාරයෙන් පේන්නේ ඔහුට අවශ්‍ය ලංකාවකට කඩා හෝ ඔහුගේ ජාතිවාදය නැංවීමට, විවිද ජාතින් හා විවිද ආගම් වල අය එකට සිටිනා ලෝකයේ දියුණු රටවල් තියෙනවා. අපටත් එසේ සිටීමට නම් ඔබ වැනි අයගේ මනස දියුණු විය යුතුව තියෙනවා (නදී)

:       0       0

ඉන්දික Saturday, 27 June 2015 09:33 AM

ඇත්තටම පොළොවේ සිමා බෙදිලා නැහැනේ. ලෝක සිතියම මිනිස්සු පාලනය සදහා හදාගත්තු එකක්, මිනිස්සුම බෙදාගෙන එයාලම ඒ සිමා වලට රණ්ඩු වෙලා, සිමා පනින්න ගිහින් මැරිලා යනවා. (අ)

:       0       0

සහාදි Saturday, 27 June 2015 09:30 AM

සොබාදහමේ විශ්මය නොවේ මිනිස් කමේ විෂමතාවය (අ)

:       0       0

වජී Saturday, 27 June 2015 09:26 AM

නදී විතරයි මේ කට ලියන්නේ අනේ මන්ද නදී ට වැඩක් නැද්ද කොහොම වුණත් ලස්සන දේසසීමා පොටෝ ටික බොහෝම සිතුතියි (අ)

:       0       0

දයාන් Saturday, 27 June 2015 09:19 AM

ජෝර්දාන් නදියෙන් ඊශ්‍රයාලයත් ජෝර්දානයත් වෙන්වේ.එය සැබවින්ම ඉතා පටු අතු ගංගාවකි .ඉතා ආසන්නයේ දෙපැත්තේම බැතිමතුන්ගෙන් පිරි පවතී.ජේසුස් වහන්සේ බෞතිස්ම කර ඇත්තේ ජෝර්දානයට අයත් ප්‍රදේශයේය.දෙපැත්තේම මනස්කාන්ත පුරාණ පල්ලි ඇත. සංකේතාත්මකව උනුන් දෙස බලමින් දෙපැත්තේම සොල්දාදුවන් දෙදෙනෙක් ගංගාව දෙපස සිටි.මෙය ආගමික වටිනාකමකින් ද යුක්ත, ඉතාම සුන්දර දේශ සීමාවකි. (අ)

:       0       0

අර්සොච්චි Saturday, 27 June 2015 09:18 AM

නියමයි නේද එහෙනම්. ලංකාව පමණක් මායම් නැතුව තියෙන නිසානේ, ඔය සතුරෝ මෙහාට එන්නේ? (නදී)

:       0       0

බණ්ඩා Saturday, 27 June 2015 09:17 AM

කරුණාරත්න වගේ බයියන්ගේ පැතුම මේක තමා...නමුත් මෙදා පාර එකම රටක් යට බයියන්ට අබ සරණයි (නදී)

:       0       0

චතුරංග Saturday, 27 June 2015 09:09 AM

හරිම වැදගත් ලිපියක් (නදී)

:       0       0

කරුණාරත්න Saturday, 27 June 2015 08:41 AM

ලෝකයේ අසුන්දරම වැට කඩුල්ල ඊළඟ මහා මැතිවරණයෙන් පසුව ලංකාවෙන් බිහිවනවා. 1. උතුර 2. දකුණ 3. නැගෙනහිර ( දෙමල,සිංහල, මුස්ලිම් ) මේකට සුදුසු කාලය මැතිවරනයේදී හෙළිකරනවා (නදී)

:       0       1

ෆාහිම් Saturday, 27 June 2015 07:53 AM

සොබාදහමේ විශ්මය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site