X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ලෝකෙට පරකාසේ

බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍රිතාන්‍ය සමාගමක් විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙලිදරව් වී ඇත.

ජනගහනයෙන් 38%ක්  තම දෛනික ආහාර මිලයට ගන්නා බවත් සැඟවුණු කුසගිනි ස්වරූපයක් ක්‍රමයෙන් බ්‍රිතාන්‍යය් වැඩෙමින් පවතින බවත් එම සමීක්ෂණයෙන් පෙන්වන බව බ්‍රිතාන්‍ය වැසියන් පවසයි.

55%ක ප්‍රමාණයක් පවසන්නේ ආහාර මිල ගණන් අධික බවයි. සෑම දස දෙනකුගෙන්ම අට දෙනකු පවතින ආහාර මිල ගණන් අධික බව ද ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ද ඔව්හු පවසති.



අදහස් (0)

ලෝකෙට පරකාසේ

රූපවතී Monday, 06 May 2013 01:39 AM

මහා බ්‍රිතාන්‍යයේ ...?වැරදිලාද දන්නෙ නැහැ. එම රටේ හැම පුරවැසියෙකුටම අවරුදු 60,65 පැන්ෂන් යන වයසේ ,රජයේ රැකියාවක් කලත් නොකලත් පැන්ෂන් එකක් ලැබෙනවා. රජයේ ටැක්ස් ගෙවන මිනිසුන් 100%කම ඉන්නේ. එම නිසා ,ඔවුන්ට මාසිකව ලැබෙන පැන්ෂන් එක කෙලින්ම බැංකුවට යන්නේ. මිනිසුන්ට කන්න බොන්න කිසි අඩුවක් නැහැ. (නි)

:       0       0

ජෝයි Monday, 06 May 2013 08:22 AM

බටහිර රටවල හැමකෙනාම බලන්නේ ණයක් නඩත්තු කරන්න. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැති කෙනෙක් නැහැනේ. හේතුව බදුවලින් පොඩි සහනයක් තියනවා ණයක් නඩත්තු කරද්දී.(නදී)

:       0       0

සම්පත් Monday, 06 May 2013 09:52 AM

ඉතුරු කරපු සල්ලි වලින් වත් කන්න පුළුවන් නේ. අපේ දුප්පත් මිනිස්සු දත්මිටි තමා කන්නේ. (ස)

:       0       0

සිල්වා Monday, 06 May 2013 06:47 PM

රූපවතී,දන්න දෙයක් නැහැ.ලෝකයේ කොයි රටේද රජයේ රැකියාවක් කළත් නොකළත් පැන්ෂන් එකක් ලැබෙන්නේ. හොදට තියේවි. බ්‍රිතාන්‍යයේ  රජයේ ටැක්ස් 100% ගෙවන්න සියලුම දෙනා රැකියාවකල් කරනවාද?බ්‍රිතාන්‍ය ජාතියන් බහුතරයක් මේ ප්‍රශ්නයට මුහුණ  දී සිටියි. නමුත් ඔවුන් පාරට බැස කෑ  නොගසන හෙයින්,  අපට එය  දැක නොහැකියි.  (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site