X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


වතුරේ හොඳ නරක සොයන්න ගිහින් වතුරේ සැඟවෙති

චීනයේ යන්ග්ට්ස් ගංගාවට සම්බන්ධ හුබෙයි ඇලේ ජලය තත්වය පරික්ෂාකරමින් ටග් යාත්‍රාවක ගමන් ගත් පුද්ගලයින් 25 දෙනෙකුගෙන් යුත් කංඩාමක් සමග එම ටග් යාත්‍රාව  පෙරැළී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

නැගෙනහිර චීනයේ ජිඇන්ග්ෂු සමුද්‍ර පරිපාලන ඒකකය ද එය සනාථ කර තිබේ. අනතුරට පත්වන විට මෙම යාත්‍රාවේ චීනජාතිකයන්ට අමතරව විදේශිකයන් අට දෙනකු ද සිටි බව වාර්තාවේ. ඉන් හතරදෙනකු සිංගප්පූරු ජාතිකයන්ය. ඉන්දුනීසියානු ජාතිකයෙක්, මැලේසියානුවෙක් හා ඉන්දීය ජාතිකයකු ද ජපන් ජාතිකයකු ද ඒ අතර සිටි බව සමුද්‍ර පරිපාලන ඒකකය පවසයි. චීන ජාතිකයන් තිදෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබී ඇත.

දැඩි දියවැල් තත්වය සහ සීතල ජලකඳ හේතුවෙන් මෙහෙයුම් කටයුතු අඩපණ වී ඇති බව ගලවා ගැනීමේ කංඩායම් පවසයි.

යාත්‍රා 23 ක් සමග දොඹකර යාත්‍රාවක්ද ගලවා ගැනීමේ මෙහෙයුම් වල යොදවා තිබේ.

ජීවිතය බේරාගත් භාෂාපරිවර්තකයා වන වැන්ග් චින්කායි පැවසුවේ ජපාන ජාතික ඉංජිනේරුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා එම ඉංජිනේරුවාගේ ශරිරයෙන් අල්වා ගත් නමුත් දියවැල් ස්වභාවය හේතුවෙන් ඔහුව අතහැරුණු බවයි. දෙදෙනෙක් පමණක් නියමු කුටිය තුල සිට ඇත. යාත්‍රාව ගමන්කැර ඇත්තේ එයට ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගයේ නොවන බව ද මේ වනවිට හෙළි වී ඇත.



අදහස් (0)

වතුරේ හොඳ නරක සොයන්න ගිහින් වතුරේ සැඟවෙති

කුමාර Monday, 19 January 2015 12:33 PM

පනින්න පෙර සිතා බලන්න කියන්නේ මේකට තමයි? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site