X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


වලිගය කපයි ?

ඉන්දියාවේ දී උපන් දරුවකුගේ පසු පස සෙන්ටිමීටර 12ක පමණ වලිගයක් වැනි කොටසක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් පවසන්නේ මෙය එම දරුවා මවුකුස වැඩෙද්දී වැඩුණු වෙනත් කළලයක කොටසක් බවයි.

පැය හතරක සැත්කමකින් පසු වෛද්‍යවරු එය ඉවත් කළහ. ග්‍රෑම් 350ක බරින් යුතු එය ඉවත් නොකළා නම් පිළිකාවක් ලෙස වර්ධනය වීමට ඉඩ තිබූ බව ද වෛද්‍යවරුන්ගේ අදහසයි.

දරුවාට උපත ලබා දුන් 30 හැවිරිදි ජම්නිබාන් පටෙල් පවසන්නේ මෙය දුටු විට තමන් විස්මයට පත්වූ බවයි.

මව වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.

‘‘ එය පුදුම සහගත දෙයක්. හනුමන් දෙවියාගේ වලිගය හා සමානයි. ඒත් මා ගොඩක් දුක් වුණා. මෙය ඉතා ඉක්මණින් ඉවත්කිරීමට අවශ්‍ය වුණා. “

මේ හනුමන් දෙවියන්ගේ නැවත උත්පත්තියක් විය හැකියැයි ඥාතීන් හා අසල්වාසීන් අර්ථ ගන්වා ඇත. ඒ මතය කෙසේ වෙතත් මවට හා පියාට අවශ්‍ය වී ඇත්තේ දරුවාගේ විරූපී ස්වභාවය ඉක්මණින් නැතිකැර දැමීමයි. මෙවැනි විකෘත්ති ඇති දරුවන් ඉන්දියාවේ හා අප්‍රිකාවේ සුලබව උපත ලබන බව වෛද්‍ය මතය වී ඇත.

මෙවැනි වලිගයක් සහිතව උපත ලැබූ දරුවකු ඉන්දියාවේ වැදුම් පිදුම් ලබමින් ජීවත්වෙයි. 12 වැනි වියේ පසුවන මේ දරුවා උතුරු ඉන්දියාවේ චන්දිගාර්හි දේවස්ථානයක සිටින අතර ඔහුගේ වළිගයේ දිග අඟල් හයකි. එම දරුවාගේ දේවස්ථානයට දිනපතා අනුගාමිකයෝ විශාල පිරිසක් පැමිණෙති.

 



අදහස් (0)

වලිගය කපයි ?

කරුණාජීව Tuesday, 23 September 2014 12:14 PM

අපේ මෙතනත්, අදහස් දාන එක්කෙනෙක් ඉන්නවා එයාගේ වලිගය අපි හිතුවට වැඩිය දැන් දික් වෙලා. කඩේම ගිහිල්ලයි දික් වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

දුශාන් Wednesday, 24 September 2014 09:50 AM

මේවා පෙර ආත්ම වල කල කරුම (දී)

:       0       0

කුමාර් Wednesday, 24 September 2014 10:45 AM

අපේ රට කන අයගේ වලිග කපන්නේ කවදාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site