X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


වසර 8200ට බ්‍රිතාන්‍යය වැනසූ සුනාමිය

නෝර්වේ රාජ්‍ය වෙරළ තීරයේ අදින් වසර 8200 ට පෙරාතුව සිදුවී විශාල නාය යාමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත සුනාමියකට මුහුණ දීමට සිදුව ඇති බව ලන්ඩන් නගරයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයන් පිරිසක් තහවුරු කරගෙන ඇත.

ඔවුන් පවසන්නේ මේ නායයාම ස්ටොරෙගා ලෙස හඳුන්වන බවයි. නායයාමෙන් ඇති වූ සුනාමි රළ ලිබර්ටි ප්‍රතිමාවේ උස මෙන් භාගයක් පමණ උසකට නැග ඇති බවත් බ්‍රිතාන්‍යය සහ අනෙක් රටවල් ගණනාවක වෙරළ තීරයට හානි සිදුව ඇති බව සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍ය වෙරළාශ්‍රිත පහත් බිමක් වූ ඩොජර්ලන්ට් සහ එහි වැසියන් විනාශ වී ඇති බවයි. ඩොජර්ලන්ඩ් යනු අතීතයේ යුරෝපයත් බ්‍රිතාන්‍යයත් එකිනෙක සම්බන්ධ කළ භූමි භාගයයි. එය ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ මුහුදු මට්ටම ඉහළ යාමෙන් ජලයෙන් යටවූ බව පිළිගෙන තිබිණි.

එකළ සිදුවූ මේ සුනාමි තත්ත්වය වැඩිදුරටත් අධ්‍යයනය සඳහා පර්යේෂකයන් පරිගණක ආකෘතියක් ද සාදා ඇත. එම ආකෘතිය මගින් ඉතිහාසයේ දී සාග පත්ලේ විනාශකාරී සුනාමි බලපෑම් ද විස්තර කරයි. ඔවුන් විසින් සොයාගත් තොරතුරු ඉදිරි දින කිහිපයේ දී වියානාවල පැවැත්වීමට නියමිත යුරෝපීය භූගර්භ විද්‍යා සංගමයේ මහා සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.  

 



අදහස් (0)

වසර 8200ට බ්‍රිතාන්‍යය වැනසූ සුනාමිය

ජයන්ත කුලතුංග Sunday, 04 May 2014 12:28 PM

මේ පිළිබඳ තව තොරතුරු අවශ්‍යයි. (ස)

:       0       0

කුමාර Sunday, 04 May 2014 12:39 PM

මේ පර්යේෂකයන් අනාගෙන, නෝවාගේ ජලගැල්ම වෙලා දැන් අඋරුදු 6000 ට වැඩියි, මුළු ලෝකයේම මේ ජලගැල්මේ සලකුණු බලාගන්න පුළුවන්. (ස)

:       0       0

බණ්ඩා Tuesday, 06 May 2014 07:06 PM

කුමාර , ඔයාලගේ ගෙදර ආවොත් අපිට සලකුණ බලන්න පුලුවන්ද? (නි)

:       0       0

හසන්ත Wednesday, 07 May 2014 12:00 AM

කුමාර, නොවැහැ කියන්නේ , මේ ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න කෙනා නොවෙයි. පුරාණ චරිතයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site