සම්පූර්ණ ඩයිනෝසර ඇටසැකිල්ලක් වෙන්දේසි කිරීමට නියමිත බව ඇමරිකාව පවසයි.
අඩි 9 ක් දිග මෙම ජුවනයිල් ඇලෝසොරස් නම් ඩයිනෝසර ඇට සැකිල්ල බටහිර සසෙක්ස් බිලින්ග්ස්හර්ස්ට්හි වෙන්දේසිකරුවන් විසින් වෙන්දේසි කරනු ලබයි.
එම ඇට සැකිල්ල හමුවී ඇත්තේ කීර්තිමත් ජර්මන් පාෂාණීය ධාතු විද්‍යාඥ රේමන්ඩ් ඇල්බර්ස්ඩෝෆර්ටය. ඒ 2009 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ව්යෝමින්ග් හි ගල්වලක තිබියදීය.
වසර මිලියන 150ත් 155 ත් අතර කාලයක් පැරණි එම ඇටසැකිල්ල පවුම් ලක්ෂ 5කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 1078.87) ගිම්හාන වෙන්දේසියේදී අලෙවිවනු ඇතැයි අපේක්ෂිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වසර මිලියන 150ක් පැරැණි ඩයිනෝසර ඇටසැකිල්ල වෙන්දේසියේ
විජිත් Wednesday, 25 November 2015 11:46 AM
මටත් " ලන්සුවක් " තියන්න හිතයි..එත් ඉතින් මේ ඇට කටු ගොඩ කොහේ ගෙනත් තියාගන්නද....ගෙදර ඉන්න" බුලා "ගෙන් බේරගන්න බැරිවේවි...අනේ මන්ද..ගන්දෝ...නොගන්දෝ. (අ).
චන්න බුවනක Wednesday, 25 November 2015 02:28 PM
මෙයාට පන දෙන්න පුලුවන්නම්... (ර)
විජිත් Wednesday, 25 November 2015 06:41 PM
චන්න බුවනක,ඔයාගේ සිතුවිල්ල කවදාහරි දවසක ඉටුවෙන්නත් පුළුවන්. මේ ඩයිනෝසෝර්ලගේ නෑදෑයින් අපේ ගෙවල් වලත් ඉන්න බව ඔයා දන්නවා ඇති දැනටමත්. කුකුල්ලු, පරවියෝ වගේ අය. මේ අයගේ ඇට සැකිල්ල ඩයිනෝ පවුලේ ආදී මුතුන් මිත්තන්ගේ වගේමයි. දැන් විද්‍යාඥයෝ හිතනවා මේ පරෙවියා, කුකුළා වැනි සතුන් තුළ පැරණි ඩයිනෝ මුතුන් මිත්තන්ගේ සිරුරු විශාලත්වයට බලපෑ " ජානය " නිලීනව නොහොත් අක්‍රීයව පවතී කියා. ඉතින් ඒ ජානය සොයාගතහොත් උත්ප්‍රේරකයක් නොහොත් " එන්සයිමයක් " මඟින් එම ජානය සක්‍රිය කිරීමට හැකිවුවහොත් අපේ ගෙවල්වල ඉන්න කුකුල්ලු , පරවියෝ වගේ සතුන් විශාල යෝධයින් වී අපිව බිලිගන්නත් හැකි කාලයක් එන්නට පුළුවනි. (නි)
ඔස්කා Thursday, 26 November 2015 04:46 PM
අනේ විජිත් බය හිතෙන කතා කියන්න එපා..මිට පස්සේ අල්ලපු ගෙදර ඉන්න පරවියෙකුටවත් අපේ ගෙදරට එන්න දෙන්නේ නැහැ. (අ)