X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


වළ පයයි ගොඩ පයයි

මයාවරුන්ගේ දින දර්ශනය අවසන් වු දෙසැම්බර 21 වැනිදා ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ මොන්ති අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීය. යුරෝපයේ ආර්ථික විශාරදයකු වු මාරියෝ මොන්තිගේ දැනුම කඩාවැටෙමින් පැවති ඉතාලි ආර්ථිකය යම්තාක් දුරට ස්ථාවර කිරිමට පිටුවහලක් වු බව ඉතාලි මාධ්‍ය පවසයි.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය සිල්වීයෝ ඛෙරුලුස්කොනි (77) තවත් ආදර සම්බන්ධතාවක පැටලි සිටී. ප්‍රැන්චෙස්කා පස්කාරේ (28) ඔහුගේ අලුත් ආදරවන්තියයි. මෙයට පෙර ඉජිප්තූ ජාතික බාලවයස්කාර තරුණියක් වු රූබි රුබකෝරි (17) සමග ආදර සම්බන්ධයක් පැවැත් වු බවට සිල්වීයෝ ඛෙරුලුස්කෝනිට ඵරෙහිව චොදනා ඵල්ල වීය. ඔහු ඵම චෝදනා ප්‍රතික්ෂේප කළත් කිසිදු ලිංගික ක්‍රියාකාරකමක් තමන් හා හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සිදු නොවුනත් ආදර සම්බන්ධයක් තිබු බවත් මේ වන විට ද තමාට ජිවත්වීම සදහා අවශ්‍ය මුදල් ඛෙරලුස්කොනි ලබාදෙන බවත් රූබි පවසයි.



අදහස් (0)

වළ පයයි ගොඩ පයයි

චන්ද්‍රා සිඩ්නි Sunday, 23 December 2012 04:33 PM

මෙයා හිතින් තරුණයි.,!(නු)

:       0       0

මධූ Sunday, 23 December 2012 05:14 PM

වයසේ හැටියටද වැඩ (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 08:49 PM

නාකි විසේ ගෙටත් උසේ (ස)

:       0       0

නසාර් Sunday, 23 December 2012 09:30 PM

සල්ලි නිසා ලොක්කන් හට දුක් දෙන්න එපා...!(නු)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 11:21 PM

මිනිස්සුන්ට ඔහොම කියන්න එපා (දී)

:       0       0

සිසිර Monday, 24 December 2012 03:05 AM

බලගෙන හදවතේ මැෂිම කොයි වෙලේ නවතීවිද දන්නේ නෑ (ස)

:       0       0

මොහාන් Monday, 24 December 2012 09:18 AM

ගොඩක් අයගේ අදහස් කිසිම තේරුමක් නෑ (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 24 December 2012 10:25 AM

අපට කිරීමට ඇත්තේ ඔවුන්ට සුභ පැතීමයි. (නි)

:       0       0

අසංක Monday, 24 December 2012 10:39 AM

ඔබ දෙන්නට සුබ පැතුම් (ස)

:       0       0

පෙරේරා Wednesday, 26 December 2012 07:34 PM

පන්දුවට පහර දීමට ශක්තිය ඇත්නම් ඉදිරියම යන්න. (නි)

:       0       0

කල්පගේ Thursday, 27 December 2012 08:45 AM

බොහෝ අය සිතන්නේ පළමු ප්‍රේමය අමරණීයයි කියලා. ඒත් දන්නෝ දන්නවා අමරණීය වන්නේ අවසන් ප්‍රේමයයි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site