X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


වැඩිපුර බලය යොදන සර්පයෝ

ලොව සර්ප විශේෂ අතරින් කොල පැහැති පිඹුරා වඩාත් තදින් ගස් කඳන් මිරිකමින් ගස් දිගේ ඉහළට නගින බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අනෙක් සර්පයන් කඳ ග්‍රහණය කරනවාට වඩා පස් ගුණයක් තදින් කොල පැහැති පිඹුරන් ශාඛ කඳ ග්‍රහණය කැර ගන්නා බවයි.

ජීව විද්‍යාඥයින් විසින් ගස්වල බඩගා නගින සර්ප විශේෂ එම ගසවෙත තම ශරීරය මගින් යොදන බලය මැන බලා ඇත්තේ පළමු වතාවටය. මේ සඳහා බටයක සිරස් තලයට යෙදු  පීඩන සංවේදක, ටෙනිස් පිත්තක දෘඩ ග්‍රහනයක්ද උපයෝගි කරගෙන තිබේ.

අධ්‍යනය සඳහා යොදා ගන්නා ලද සර්පයන් 10 දෙනාම අවශ්‍ය තරමට වඩා බලයක් යොදා ගත් බව සොයා ගෙන තිබේ. පර්යේෂකයන්ගේ නිගමනය වි ඇත්තේ සතුන් තම කාර්යක්ෂමතාවට වඩා ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙමින් බලය යොදන බවයි.

පර්යේෂණයේ ප්‍රධානි සින්සිනාටි විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ග්‍රෙග් බර්න්ස් පවසන්නේ මිනිසෙක් දිය පහරකින් පැනීමට අවශ්‍ය තරමට වඩා ශක්තියක් යොදවා ගැම්මක් ගණ්නා ආකාරයෙන් සතුන් ද අවශ්‍ය තරමට වඩා ගසක කඳක් අල්ලා ගැනීමට ශක්තිය යොදන බවයි.

tree 1 - Copy



අදහස් (0)

වැඩිපුර බලය යොදන සර්පයෝ

ගාමිණී - සිරිවර්දන Friday, 22 August 2014 04:17 PM

මෙම කොළ පැහැති පිඹුරා ගෙන් වැටහෙන්නේ සදාහරිත වනාන්තර වල ජීවත් වන උරගයෙක් යන්නයි. .තරබාරු කම නිසා ගොදුරක් පසු පස එලවන වාට වඩා තම දරනුව මතට එන මැඩියා,හාවා ,මුවා,ගෝනා, පවා ගිල දැමීමමට පසුබට වෙන්නේ නැත. ගොදුර ගිල දැමු පසු සතාගේ ඇට ,කටු පොඩිකර දැමීමට දෙගස් ,දෙබල් අතරින් රිංගනවාලු.!(අ)

:       0       0

චමින්ද Saturday, 23 August 2014 03:16 AM

වැඩිපුර බලය යොදන සර්පයෝ, ලංකාවේත් ඕනෑතරම් ඉන්නේ. විරුද්ධව වචනයක් කිව්වොත්, දෂ්ට කරලම තමයි නවතින්නේ. (නදී)

:       0       0

තබිත Saturday, 23 August 2014 04:50 AM

මේ සතා කොළ පැහැති වර්ණය මොනතරම් ස්වභාවිකද (නදී)

:       0       0

මහේෂ් Saturday, 23 August 2014 06:33 AM

ගාමිණී මේ පිඹුරෙක් නෙමෙයි මේ තමා පලා පොළගා කියන්නේ (නදී)

:       0       0

නදුන් Saturday, 23 August 2014 05:51 PM

නියමයි විස්තර තව ටිකක් තිබුනා නම් (නදී)

:       0       0

රොෂාන් Sunday, 24 August 2014 05:04 AM

මහේෂ් දන්නේ නැත්තන් කට වහගෙන ඉන්න මේ ඉන්නේ පිඹුරෙක් ඔයාට පලා පොළඟ බලාගන්න ඕනනම් ඉන්ටෙර්නෙට් එකෙන් පුලුවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site