X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වැස්ස ගුවන් යානා ගින්න නිවයි

පිලිපිනයේ සේබු  ෆෑසිපික් ගුවන් සමාගමට අයත් යානයක් මගින් 165 දෙනෙකු සමග ගුවන් ගමනක යෙදෙමින් තිබු මොහොතක යානයේ එක් ඈන්ජිමක හටගත් ගින්නක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට ලක් කළේය. යානය ගුවන් ධාවන පථයෙන් පිටතට පැන නැවතුනද මගින් කිසිවකුට අනතුරක් සිදු නොවිය.

උඩදි එක් ඇන්ජිමක දුමක් සමග ගින්නක් ඇති වුණා. ඒත් අපේ වාසනාවට ඇද හැළුනු අධික වර්ෂාව හෙතුවෙන් ගින්න පැතිරිම වැලකී ගියා. දේව හාස්කමකින් අපි බේරුණා කියලයි අපිට හිතෙන්නේ. යානය ගොඩබැස්සු මොහොතෙ එහි සිටි මගියකු  මාධ්‍යයට එසේ පැවසීය.

 



අදහස් (0)

වැස්ස ගුවන් යානා ගින්න නිවයි

නදී Monday, 03 June 2013 05:07 PM

මම හොදටම බය වුනා මේක වුනේ කටුනායකවත් ද කියලා...... (නි)

:       0       0

ලංකා Monday, 03 June 2013 05:53 PM

ජිවත් වෙන්න පින තියෙන මිනිස්සු

:       0       0

අසාද් Monday, 03 June 2013 06:42 PM

ගිනිගන්න ඇත්තෙත් දේව හාස්කමකින් (ත)

:       0       0

විමලේ Monday, 03 June 2013 08:27 PM

ස්වභාව ධර්මයට ජයවේවා (දී)

:       0       0

ගිම්හානි Monday, 03 June 2013 08:37 PM

දෙවියන් වහන්සේ ඔබ සියල්ලන් බේරුවා .උන්වහන්සේට ස්තූති (ත)

:       0       0

අශාන් Monday, 03 June 2013 09:09 PM

අසාද්, මට පේන හැටියට ගින්න ඇවිලිලා තියෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්තෙන්,ගින්න නිවිලා තියෙන්නේ දේව හාස්කමකින්.... :D (නි)

:       0       0

සදරුවන් Monday, 03 June 2013 09:38 PM

ඉතින් දෙවියන්ට තිබුණනේ ධාවන පථයෙන් පිට පනින්න කලින් බේරාගන්න (නි)

:       0       0

මනෝහරන් Tuesday, 04 June 2013 12:13 AM

ඇයි ඉතින් එයාට බැරි වුණාද ඕක නොකර ගමනාන්තයට ගෙනියන්න ? ඒක නිසා මට නම් බැහැ එයට ස්තුති කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site