මලයාසියා ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු ස්ථානයේ බිම් බෝම්බ අටවා ඇති බැවින් එහි ළඟාවීමට නොහැකියැයි පරීක්ෂණ කණ්ඩායම් පවසයි.
ඕලන්ද අධිකරණය හා නිරායුධ යුද හමුදා පොලිස් කණ්ඩායමක් අද තීරණය කළේ අනතුර සිදුවූ ස්ථානයට යාම අනාරක්ෂිත බවයි. මේ තීරණයට එළඹී ඇත්තේ යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්සික කවුන්සිලය විසින් ත්‍රස්තවාදීන් යැයි හඳුන්වන පිරිස් විසින් මේ ස්ථානයේ බිම්බෝම්බ වළලා ඇතැයි නිවේදනය කිරීම හේතුවෙනි.
යානයේ සුන්බුන් හා ඒවා අතර සිරවී ඇති මිනිස් කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මේ හේතුවෙන් අපහසු කාර්යයක් යැයි පර්යේෂකයෝ කියති.
ඇමරිකා සහ යුක්රේන් නිලධාරින් පවසන්නේ රුසියාව විසින් මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මෙම යානය විනාශ වු බවයි. රුසියාව සහ කැරලිකරුවන් අතර මේ සම්බන්ධයෙන් අරගලයක් පවතින අතර ඔවුන් චෝදනා කරන්නේ මෙම ප්‍රහාරයට යුක්රේනය වගකිව යුතු බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැළලූ බෝම්බ පරීක්ෂණ පමා කරයි