ඇමරිකාවේ මධ්‍යම ඔත්තු සංවිධානයේ (සීඅයිඒ) අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ගේ පෞද්ගලික ඊමේල් ගිණුමේ ඇතැම් තොරතුරු පිට කිරීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ විකිලීක්සි වෙබ් අඩවියට චෝදනා එල්ලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
විකිලීක්ස් වෙබ් අඩවියේ දළ ආරක්ෂක සැලසුම් අනුමැතියේ අයදුම්පතක් ඇතුළු පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොනු පළ කර තිබීම ඊට හේතුවයි.
සීඅයිඒ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රෙනන්ගේ පවුලේ ගිණුම් ද්වේෂ සහගත චේතනාවෙන් හැක් කර (අනවසරයෙන් පරිගණකයට ඇතුළුවී දත්ත සොරකම් කර) ඇති බවයි.
ඇමරිකාවේ උසස් පාසලක සිසුවකු මේ සම්බන්ධයෙන් වගකීම් සහගතව නිව්යෝක් පෝස්ට් පුවත්පතට පවසා ඇත්තේ ඔහුට එම ලිපිගොනු හමුවූ බවයි. පුවත්පත සඳහන් කරන්නේ එම සිසුවා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කෝපයෙන් කථා කළ බවයි.
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට පසුගිය කාලයේ රහස් තොරතුරු පිටකිරීම සම්බන්ධයෙන් නීතියෙන් දඬුවම් විඳීමට පවා සිදුවූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විකිලීක්ස් වෙබ් අඩවියට තවත් චෝදනාවක්
නාමල් Thursday, 22 October 2015 04:50 PM
විකිලීක්ස් කියන්නේ මොනවගේ වෙබ් අඩවියක්ද කියලා අපි නම් දන්නවා සමහර මිනිස්සු නොදන්නවා වුණාට (නි)
කාලිඩ් Friday, 23 October 2015 02:50 AM
නාමල්, කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න. (නි)