X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


විදෙස්ගත ලාංකිකයන්ට ගුවන් බලපත්

ජුනිමස 01 වැනිදා සිට ගුවන් ගමන් බලපත් නොමැති විදේශගත ශ්‍රීලාංකිකයන්ට එම බලපත් ලබා ගැනීමට හැකි චක‍්‍ර ලේඛනයක් විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කැරිනි. ඊට සමාන්තරව විදේශයකදී ගුවන් ගමන් බලපත් ලබා ගැනීමේදි බල පැවැත්වූ පැරණි නීති අඬංගු 2011 වසරේ ස්ථාපිත කල චක‍්‍ර ලේඛනය අහෝසි වුයේය.

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ගුවන් ගමන් බලපත් ඉල්ලූම් කිරීමේදි මුහුණ දීමට සිදුවූ ගැටලූ සම්බන්ධව ප‍්‍රථම වරට ප‍්‍රංශයේ පැරිස් එකමුතුව ප‍්‍රශ්න ගණනාවක් අඩංගු සංදේශයක් 2015 නොවැම්බරයේ දී මස ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතාට භාර දීමේ ප්‍රතිඵලය ලෙස එම චක්‍ර ලේඛනය නිකුත් කැරිනි.

මේ අනුව විදේශීය රටක ජීවත් වන ගුවන් ගමන් බලපත ප‍්‍රශ්නයක් වූ  ඕනෑම සරනාගත නොවන ශ්‍රීලාංකිකයෙකුට ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මේ ක‍්‍රියා මාර්ගයන් පැහැදිලි කරන රැස්වීමක් පසුගිය 10 වැනි සිකුරාදා තනාපති රණවිරාජා මහතාගේ සහභාගිත්වයෙන් තානාපති කාර්යාලයේදි රැස්වීම පැවැත් විණි.. කලක් තිස්සේ තානාපති කාර්යාලයේ සිදුවී ඇති අකටයුතුකම් රැසක් සමාජයට හෙළිකළ අතර එය ප‍්‍රංශ තානාපති කෙනෙකු ප‍්‍රංශ ඉතිහාසය කළ ප‍්‍රථම හෙළිකිරීමක් ලෙස ඉතිහාස ගත වන්නේය.

ඒ මෙසේය

පසුගිය දිනක වාසුදේව නානායක්කාර මහතා විසින් ඔහු දන්නා හදුනන කෙනෙකුට ලැබිය යුතු ගුවන් ගමන් බලපත‍්‍රයක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එබැවින් ඊට අදාලව අවශ්‍යය පියවර ක‍්‍රියාත්මක කරමින් මේ ගැන සොයා බැලූවා. එවිට මිනිසුන්ට බෙදා දිය යුතු පැරණි පාස්පෝට් 300 කට අධික ප‍්‍රමාණයක් තැන්පත් කළ කාඩ්බෝඩ් පෙට්ටියක් තානාපති කාර්යාලයේ මුල්ලක තිබී සොයා ගැනීමට හැකි වුණා. මෙම සිදුවීම මම පුදුමයට පත් කළා.

ඒ වගේම සෑම දිනකම පාස්පෝට් දෙකක් නැති වූ බව කියමින් නව ගමන් බලපත් ලබා ගැනීමට පැමිණීමද පුදුමයට කරුනක් බවද එමගින් ඇතැමුන් වෙනත් ව්‍යාපාර සිදු කරන බවට ද පැමිණිලි ලැබී ඇති හෙයින් මේ සියලූ දේ සඳහා පරීක්ෂණ කරන අතර ඒ සඳහා සහාය ලබා දෙන ලෙස රැස්ව සිටි පිරිසගෙන් ඔහු ඉල්ලා සිටියේය.

නව චක‍්‍ර ලේඛනයෙන් ලෝකයේ විසිරී සිටින විදේශ ගත ශ්‍රීලාංකිකයන්ට ලැබුණු මෙම සහනය ලබා ගැනීමට මුල් වීම ගැන විදේශයන් හී බොහෝ ශ්‍රීලංකා තානාපතිවරුන් දුරකථනයෙන් ස්තුති කළ බවද ඔහු කීවේය. මේ වැඩට සම්බන්ධ අමාත්‍යංශයේ ලේකම් වරයකු ලෙස මින් පෙර සේවය කර තිබීම මෙම සහයන් දිනා ගැනීමට බෙහෙවින් ඉවහල්වූ බව ද රණවිරාජා මහතා සඳහන් කලේය. මේ පිළිබදව විවිධ පුද්ගලයන් විවිධ විවේචන සිදුකර ඇති බව මට දැන ගැනීමට ලැබුණ ද තමා ඒ කිසි දෙයක් ගනන් නොගන්නා බවත් එම පුද්ගලයන් කවුදැයි තමා නොදන්නා අතරම ඔවුන් කවුදැයි දැන ගැනීමටද අනවශ්‍ය බව ද ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් මෙවැනි සේවයක් කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවද හේ පැවසීය.

DSC02290

 

 

 



අදහස් (0)

විදෙස්ගත ලාංකිකයන්ට ගුවන් බලපත්

කේ.අබේනායක කුවේට් Thursday, 16 June 2016 01:07 PM

පැරීසියේ තානාපති කාර්යාලය හොඳයි. මෙහේ කුවේට් තානාපති කාර්යාලය තනිකරම අපායක්. වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා! (නි)

:       0       0

යසන්ත Sunday, 12 June 2016 09:07 PM

සනත් ප්‍රනාන්දු සමඟ මමත් එකඟයි (නි)

:       0       0

මෙරිල් Monday, 13 June 2016 02:04 AM

ඕස්ට්‍රේලියා තානාපති කාර්‍යාලය ගැනත් හොයලා බලන්න. පුලුවන්නම් ගොඩාක් වටිනවා. කවදාවත් වෙලාවට වැඩක් කරගන්න බැහැ (නි)

:       0       0

අජන්ත වික්‍රමාරච්චි Monday, 13 June 2016 06:36 AM

අල්ලලා දඩුවම් කරලා ඉවර වෙලා තමයි මේවා දමන්න ඕනී (බ)

:       0       0

ලක්ෂි Monday, 13 June 2016 07:12 AM

තානාපති කාර්යාලවල ඉන්න නිලධාරීන් බහුතරයක් ලැබෙන වැටුපයි වරප්‍රසාදයි බුක්ති විඳිමින් අපිට මොකෝ කියාගෙන ඔහේ ඉන්නවා. (ර)

:       0       0

රූපවතී Monday, 13 June 2016 08:24 AM

2015-9-27 දින සයිප්‍රසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මගේ ගුවන් බලපත බාරදුන්නේ මස තුනකින් එය අවලංගුවන නිසාත් ඒ මාස තුන ඇතුලත මට ලංකාවට යාමට නොහැකි රැකියාවේ නිවාඩු ගනේමට අපහසුවත් දරුවන්ගේ පාසල් කටයුතු වලට බාදා පැමිණෙන නිසාත්.තානාපති කාර්යාලයෙන් ලැබුණු උපදෙස් අනුව මාස හයකින් අලුත් ගුවන්පතක් ලබාගැනීමට යුරෝ 250 ක් වැය කල යුතු බවත් . ? මගේ ස්වාමියාත් සමග ගොස් සියලු ලියකියවිලි බාර දී අද වෙන තුරුත් මග බල මින් ..තානාපති කාර්යාලයට 100 ය වතාවකට වඩා කතා කලත් මගේ විදෙස් ගමන් බලපත මාස 9 ක් වෙලත් නොලැබුණේ අපේ රටවල දුබල කම සහ පාලකයින්ගේ බල තන්හාවෙන් බුද්ධිමත් පුද්ගලයට සුදුසුතැන නොලැබෙන සියල්ල දේශපාලනීකරණය වූ රටකට මා ඒ රටේ පුරවැසියෙකු වී ඉපදීමේ ආනිසන්සයෙනි..?සියල්ල රුපියල සහ ඩොලරය මත තීරණ තීන්දු ගන්නා රටේ ප්‍රධාන ආයතනයන්හි වගකිවයුතු පුද්ගලයන්ට නීතිය ක්‍රියා නොකරන්නේ ඒ රටට ඒ රටේ පාලක යින්ට විනයක් නැති බව මාද දුටුවෙමි (හේ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 June 2016 01:47 PM

සයිප්‍රසයේ සියලු කටයුතු කෙරෙන්නේ රෝමයේ තානාපති කාර්යාලයෙන්. මාගේ ඉහත දක්වා ඇති අදහස කියෙව්වාම ඔබට තේරෙයි ඔවුන්ගේ වැඩ. (ර)

:       0       0

සුදත් ප්‍රනාන්දු Monday, 13 June 2016 03:13 PM

මෙතරම් සේවයක් කල තානාපති තුමාට අවලාද නගන අයට මොනා කියන්නද මන්දා.? (ර)

:       0       0

හේරත් Monday, 13 June 2016 04:06 PM

මිනිසුන්ට මඩ ගහලා දැන් කිඹුල් කදුළු හෙලනවා .අනේ ප්‍රනාන්දු මහත්තයෝ .කාටද ඔය කිරිටෝපි ? (අ)

:       0       0

උදාන Monday, 13 June 2016 05:22 PM

1. ඉවසීමෙන් සියල්ල දෙස බලාගෙන හිඳිමි. 2. මේ ලැබූ ජය ඉක්මනින් පරාජය වී වෙන පුවතක් එතුමාගේම කටහඬින් අසන්නට නොලැබේවායි පතමි. (ර)

:       0       0

කිත්සිරි Tuesday, 14 June 2016 06:27 AM

වැදගත් තොරතුරු රැසක් අඩංගු ලිපියක් (නි)

:       0       0

රෝහිත Wednesday, 15 June 2016 07:20 AM

අවුරුදු ගණනාවක් ප්‍රංශයේ වෙසෙන මම යාමට අප්‍රියම තැන අපේ තානාපති කාර්යාලයයි. නමුත් පසුගිය මස ගියවිට මුණගැසුණු පිළිගැනීමේ නිලධාරිනිය සහ එම විෂයබාර මහත්මිය ඉතාමත් සුහදශීලී ලෙස උනන්දුවෙන් එම වැඩය කරදුනි. ඇත්තෙන්ම මා ඉතාමත් සන්තෝෂයටත් පුදුමයටත් පත්වුණෙමි. මින් ඉහත මෙසේ නොවුණි. මේ වෙනස අලුත් තානාපතිතුමා නිසාදැයි නොදනිමි. කෙසේවෙතත් අපේ තානාපති කාර්යාලය අප සැමට ප්‍රියජනක තැනක් වේවායි පතමි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 12 June 2016 08:48 PM

ඉතාලියේත් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේත් පාස්පෝට් ජයටම විකිණෙන බව පැවසෙනවා නේද. දකුණු ඉන්දියානුවන්ටත් ලොකු ගණන් වලට මේවා විකිනෙන බව කණින් කොනින් ඇහෙනවා. (නි)

:       0       0

මහේෂ් නිරන්ජන් Thursday, 16 June 2016 01:15 PM

ඉස්සර සමහර අයගේ පැදුරු පාටි දාන්නෙත් එම්බසියේ. ඉස්සර එම්බසියේ පාටියක් නැති දවසක් හොයා ගන්නවා කියන්නේ පිරිත් නැති පන්සලක් වගේ. ඒ අතින් දැන් තානාපතිතුමා කොච්චර හොඳද? (නි)

:       0       0

ජූඩ් Thursday, 16 June 2016 03:32 PM

පාස්පෝට් වලින් මුහුදෙන්, ගොඩබිමින් වුණත් යන්න පුලුවන්. (නි)

:       0       0

කුමුදු පැරිස් Sunday, 19 June 2016 05:03 PM

පන්සලකවත් වැඩක් එකමුතුව කරන්න කරන්න බැරි සමහරු ගැන මොන කතාද හේරත්? (නි)

:       0       0

කුමුදු Monday, 20 June 2016 01:41 PM

දැන් එහෙනම් ඉක්මනින් වැඩක් කර ගන්න පුළුවන්.(හේ)

:       0       0

කෝසල Monday, 20 June 2016 01:43 PM

හොඳ දෙයක්.(හේ)

:       0       0

දිලුක් Tuesday, 21 June 2016 11:46 AM

දන්නෝ දනිති. (ර)

:       0       0

හේරත් Thursday, 23 June 2016 10:55 AM

කුමුදු ඇයි මතක නැද්ද පුස්තකාල හදන්න ගිහින් පන්සලෙත් කැලේ පත්තර බෙදුවේ . දැන් සිල් ගන්නත් එනවා .අරක තියෙන්නේ කොහෙද දන්නේ නැහැ (බ)

:       0       0

කෝසල Friday, 24 June 2016 10:48 AM

හේරත්, කුමුදුට විතරක් අැයි? අපි හැමෝටම මතකයි නටපු නාඩගම් (නි)

:       0       0

අංජන Friday, 24 June 2016 10:56 AM

හේරත්,. කලබල වෙන්න එපා. හිත නරක්කර ගන්න එපා. සිද්ධ වූ දේ ගැන නම් මෙකද්ද වාගේ. (නි)

:       0       0

කුමුදු Saturday, 25 June 2016 06:07 PM

හේරත්, පෘතුගීසිකාරයන්ගේ හැටි ඔහොමයි. බෙල්ල කපලා කඩුව අල්ලනවා. තව ඉස්සරහටා හොඳ හොඳ පෘතුගීසි වැඩ බලාගන්න පුළුවන් (නි)

:       0       0

සුදත් පැරිස් Sunday, 12 June 2016 04:40 PM

මේ සියල්ලටම මුල්වුණේ පැරිස් එකමුතුවේ ඉල්ලීම් නොවේද? (නි)

:       0       0

බුද්ධදාස Sunday, 12 June 2016 03:35 PM

ගරු තානාපති තිලක් රණවිරාජා මැතිදුනි තානාපතිවරුන් රාශියකට කළ නොහැකි වූ දේ ඔබතුමා ඉටුකළා ඔබතුමා ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් අතර නොමැකෙන සටහනක් තැබු උත්තමයෙකි ඔබතුමා මේ කළ සේවය අමරණීයයි ...(බ)

:       0       0

සනත් ප්‍රනානදු Sunday, 12 June 2016 03:41 PM

තනාපති කාර්‍යාලයේ පාස්පෝට් කතන්දරේ පොඩි සෙල්ලමක් විතරයි ඊට වඩා ලොකු දෙවල් තියෙනවා අපි මිට පෙර සිටිය නිලධාරින් දැනුවත් කළා වැඩක්වුනේ නෑ. රණවිරාජා මහතාගේ ක්‍රියාව අප අගය කරමු (බ)

:       0       0

ගාමිණී Sunday, 12 June 2016 03:45 PM

ගරු තානාපති තිලක් රණවීරාජා මහතා මේ කළ සේවය උතුම් ගොඩක් ස්තුතියි හැබැයි....... ඔබතුමා කවුද ? බුදු හාමුදුරුවන්ටත් චිංචි මානවිකාවිය අභූත චෝදනා කළා ..පැරිස් වලත් චිංචි මානවිකාවියේ නැතුවා නොව (බ)

:       0       0

සිල්වා පැරිස් Sunday, 12 June 2016 03:54 PM

බුද්ධදාස මහත්තයෝ ..තානාපති තුමාව විවේචනය කරලා පැරිස් උගතා ලිපි කීපයක් , ඉමේල් , ෆේස්බුක් ,වලින් හුවමාරු කළා ඒ ගැන දැන් ඔබ මොනවද ලියන්නේ ...(බ)

:       0       0

නිමල් Sunday, 12 June 2016 04:03 PM

රත්නායක ..අවුරුදු දෙලහාකට (12) ක කාලයක ඉදලා තමයි ඔය පැරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හැටි ඇතුලෙ ඉන්න සියලු දෙනාම එකතුවෙලා තමයි ඔය බිස්නස් එක කරන්නේ ..(බ)

:       0       0

සුමිත් පැරිස් Sunday, 12 June 2016 04:18 PM

පැරිස් වල මේ වගේ මිනිසුන්ට උදවූ කරන මහත්වරුන්ව විවේචනය කරන අය කවුද? (නි)

:       0       0

දයාදර Sunday, 12 June 2016 04:20 PM

පැරිසියේ ඉන්න ශ්‍රී ලාංකික සමහරු කොක්ක ගහන්නේ හොඳට හිතලා බලලා, කල් අරගෙන.කොක්ක ගිල්ලාට පස්සේ ආයේ ගැලවිලි බොරු. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 12 June 2016 04:22 PM

පැරිස් තානාපති කාර්යාලයේ සේවය කළ අයගේ ෂීශෙල්ස්, ස්විස්, නෝර්වේ බැංකු ගිණුම් පරික්ෂා කරන්න (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 12 June 2016 04:28 PM

ඕනෑම ආයතනයක නීති වැඩිවෙන්න වැඩිවෙන්න අල්ලසට ලැබෙන වපසරිය අධිකයි (නි)

:       0       0

අල්විස් පැරිස් Sunday, 12 June 2016 04:36 PM

ගරු තානාපතිතුමනි, ඔබතුමාට ඔය හමුවුණේ මහා මුහුදෙන් දිය දෝතක්. බුද්ධි අංශ නිලධාරීන්ට මහතාට අයිති රාජකාරිය ඔවුන්ට බාරදෙන්න. මහජනයාට අල්ලසෙන්, දුෂණයෙන් තොර සේවයක් ලබාදෙන්න. එයයි යහපාලනය (නි)

:       0       0

රන්ජිත් පැරිස් Sunday, 12 June 2016 04:38 PM

ඔන්න මහත්තයෝ අල්ලනවා නම් බඩුත් එක්ක හොරු... (නි)

:       0       0

රත්නායක Sunday, 12 June 2016 03:18 PM

ඕකේ ඇතුලේ ඉන්න අය සල්ලි අරගෙනයි පාස් පොර්ට් දෙන්නේ .ඕක ජාවාරමක් දැන්වත් තානාපති තුමාට තේරුණා නම් හොඳයි . නමුත් මේක අල්ල ගත්ත තානාපති තුමාට පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය හිමිවේ (බ)

:       0       0

අජිත් පැරිස් Sunday, 12 June 2016 04:52 PM

හැමදාම පාස්පෝට් දෙකක් පැරිස් වල ශ්‍රී ලාංකිකයන්ගේ නැතිවෙනවා. එම්බසියෙන් නිකුත් කරනවා. අදයි තානාපතිතුමා දන්නේ. මේ වැඩ කරපු අය හසුකර ගන්න අපහසු නැත. මේ අය නීතියේ ඉදිරියට පමුණුවන්න (නි)

:       0       0

කරුණා පැරිස් Sunday, 12 June 2016 05:01 PM

මෙවැනි වැරදි වලට විරුද්ධව පිකටින් නොකරන්නේ ඇයි? බොරු දේවල් වලට නම් පිකටින්. මෙන්න කළයුතු දේවල් (නි)

:       0       0

බණ්ඩාර පැරිස් Sunday, 12 June 2016 05:05 PM

මෙම දිනාගැනීම් වල සියලුම ගෞරව පැරිස් සන්ධානයටයි! (නි)

:       0       0

පෙරේරා පැරිස් Sunday, 12 June 2016 05:08 PM

ගරු තානාපතිතුමාටත්, පැරිස් එකමුතු සන්ධානයටත් අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ටානි Sunday, 12 June 2016 05:18 PM

මිනිසුන්ට යහපතක් වෙනවා නම් එච්චරයි (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 June 2016 05:20 PM

මේ සමහරු මොනවා කියනවද මන්දා? ගුවන් බලපත්‍රය සහ ගමන් බලපත්‍රය කියන්නේ දෙකක් (නි)

:       0       0

හේමපාල Sunday, 12 June 2016 05:20 PM

මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 June 2016 05:28 PM

බුද්ධදාස මහත්තයෝ, ළිඳ තුළට මැදිවුණ ගෙම්බෙකුත් එහෙම කිව්වලු (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 June 2016 05:35 PM

ලංකා ඉතිහාසහේ ප්‍රංශ තානාපති කාර්යාලයේ විශිෂ්ටම සේවයක් කළ එකම තානාපතිවරයා ආචාර්ය ආනන්ද ගුරුගේ බව ප්‍රංශයේ වෙසෙන සියලුම ලාංකිකයන් දන්නවා ඇති (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 June 2016 05:40 PM

ප්‍රංශයේ තානාපති කාර්යාලයක රැකියාව කරන මා තානාපති කාර්යාලයේ කෙරුවාව හොඳින් දනිමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site