X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


විරෝධය යට යවන්න පොලිසියෙන් සිංදු

පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට විරෝධය පළ කිරීමට පැමිණ සිටි විරෝධතාකරුවන් විසිරුවා හැරීමට මැනිලා නුවර පොලිසිය අපූරු උපක‍්‍රමයක් යොදාගත්තේය.

බටහිර ගායක ගායිකාවන්ගේ ප‍්‍රකට ගීත කිහිපයක් තෝරාගත් ඔවුහු ඒවා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතයෙන් මහා හඬින් වාදනය වීමට සැළැස්වූහ.

විරෝධතාකරුවන්ගේ සටන් පාඨ හඬ එයින් යටපත්ව ගිය අතර තවත් විරෝධය පළ කිරීමෙන් පලක් නොවන බව දැන ඔවුහු විසිර ගියහ.

පසු අවස්ථාවක මාධ්‍යයට අදහස් දක්වා තිබූ මෙම විරෝධතාව සංවිධානය කළ වාමාංශික දේශපාලන නායකයින්,ජනතාවගේ හඬ යටපත් කිරීමට පොලිසිය ඉතාම පහත් පෙළේ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කළ බව කියා තිබිණ.

මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් මැනිලා නුවර පොලිස් ප‍්‍රධානීන් සදහන් කර තිබුණේ විරෝධතා මැඩපැවැත්වීමට හැකිතාක් දුරට අවම බලය යෙදවීමට තම නිලධරයින් අනුගමනය කරන ප‍්‍රතිප්තිතය අනුව කටයුතු කළ බවයි.එසේ නොමැතිව ජනතාවගේ හඩ යටපත් කිරීමට හෝ ඔවුන්ට අගෞරවයක් ගෙන දීමට පොලිසියට කිසිඳු වුවමනාවක් නොතිබූ බවද ඔවුන් අවධාරණය කර ඇත.

මෙම සමුළුවට ඇමරිකා ජනපති බරක් ඔබාමාද සහභාගීවී සිටීයි.

වාමාංශික දේශපාලඥයින් චෝදනා කරන්නේ පිලිපීනයේ වත්මන පාලක බෙනිග්නෝ ඇකුයිනෝ බටහිර රටවල ගැත්තෙකු සේ කටයුතු කරමින් එම රටවල කි‍්‍රයාත්මක වන ආර්ථික වැඩපිළිවෙත් පිලිපීනයටද හඳුන්වාදීමට යන බවයි.

ගෝලීයකරණයේ වාසි අත්විදීමේ ගැටලූවක් නොමැති වුවත් පිලිපීනයේ වර්තමාන තත්ත්වය සැළකීමේදී බටහිර රටවල කි‍්‍රයාත්මක වනවා හා සමානව මහා පරිමාන සමාගම් වලට පිලිපීනයේ නිශ්පාදන හා සේවා කටයුතු භාර දුනහොත් සාමාන්‍ය ජනතාවට යනඑන මං නැතිවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවයි.

2E96AA5E00000578-3325407-image-a-59_1447942222677[1] 2E96E87B00000578-3325407-image-a-61_1447942237121[1] 2E9633D700000578-3325407-image-a-45_1447942035388[1] 2E96020100000578-3325407-image-a-55_1447942049954[1] 2E96171700000578-3325407-image-a-50_1447942035604[1]



අදහස් (0)

විරෝධය යට යවන්න පොලිසියෙන් සිංදු

සමන්ති Friday, 20 November 2015 10:22 PM

පිලිපීනයේ මැනිලා නුවර පොලිසිය ලංකාවේ පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුගෙන් බස් රථවල යොදන සංගීතය පිළිබඳ උපදෙස් ගත්තද දන්නෙ නැහැ (නි)

:       0       0

විජේ Saturday, 21 November 2015 01:50 AM

නියමයි සමන්ති (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Saturday, 21 November 2015 06:38 PM

මට හිතෙන්නේ මැනිලා පොලිසිය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරනය කිරීමට හොඳ තර්කයක් ඉදිරිපත්කොට ඇති බවයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 22 November 2015 12:03 AM

කුළු පොලු අතේ තියාගෙන ලස්සනට ඉන්න පොලීසිය දැක්කහම මට මතක්වුණේම සරසවි කොල්ලන්ට කෙල්ලන්ට උඩ පැන පැන ගහපු අපේ පොලීසිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site