රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් වෙනුවෙන් රෝගකාරකයන් විහින්ම ආසාදනය කරගන්නෙකි බි‍්‍රතාන්‍යය ජාතික ආචාර්ය මයිකල් මොස්ලි.
මෙම වසර සදහා ඔහු පටි පණුවන්,මදුරුවන්,කූඩැල්ලන්,තඩියන් වැනි රෝග වාහකයින් ඇසුරේ දිවි ගෙවීමට නියමිතය.
පෙර සූදානමක් ලෙස ඔහු පටි පණුවන් දැනටමත් ආසාදනය කරගෙන සිටින අතර දැන් එම පණුවන් තමන්ගේ උදරයේ ජීවත්ව සිටින්නේයැයි ඔහු කියයි.
දුෂිත ආහාර හා ජලයෙන් ආසාදනය වන පටිපණුවෝ මිනිස් කුඩා අන්ත‍්‍ර බිත්තියේ එල්ලී ලේ උරා බොමින් ජීවත් වෙති.මෙම පණුවෝ බිත්තර ආශ‍්‍රයෙන් බෝවන අතර වරකදී බිත්තර දහස් ගණනින් දමති .
පණුවන් ආසාදනය වීම නිසා හදුනාගත හැකි රෝගාබාධයන් වනුයේ රක්තහීනතාව,ආහාර අරුචිය,මලානික භාවය වැනි දෑය.
නමුත් මේ කිසිවක් තවමත් තමාට සිදුවී නැතැයි ආචාර්ය මයිකල් කියයි.පණුවන් ආසාදනය වීම නිසා ආහාර අරුචිය ඇති විය යුතු වූවත් දැන් තමන් වෙනදාටත් වඩා වැඩි ආහාර ප‍්‍රමාණයක් අනුභව කරන බව ඔහු පවසයි.
පණුවන්ගෙන් පසු මදුරුවන්,කූඩැල්ලන් වැනි රෝග වාහකයින් ආශ‍්‍රයේ සිට ‘‘රෝගාබාධ‘‘ විහින් ආසාදනය කරගැනීමට ඔහු බලාපොරොත්තු වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විහින් ලෙඩ දා ගනී
චරිත සමීර ගුරුසිංහ Tuesday, 04 February 2014 07:19 PM
මෙහෙමත් පිස්සෝ.(නදී)
ප්‍රේමකුමාර Tuesday, 04 February 2014 08:21 PM
නයෙකුත් අල්ලගෙන දාගත්තනම් හරි (අ)
කලන Tuesday, 04 February 2014 08:57 PM
පිස්සෙක් (අ)
කවීන්ග Tuesday, 04 February 2014 09:54 PM
ඉතාම හොද පර්යේෂණයක්. ඉතා නිවෙරදි දත්ත ලබාගත හැක. සත්තු යොදා පර්යේෂණ කරනවට වඩා. (අ)
රංජිත් සිල්වා Wednesday, 05 February 2014 10:36 AM
හීන මානය නමැති මානසික තත්වය නිසා පුද්ගලයින් මේ වගේ වැඩ කරලා තමාත් වැඩ කාරයෙක් ලෙසට මානසික තත්වය ගිදනගා ගන්න උත්ස්සාහ කරනවා.(අ)
සාරම් Wednesday, 05 February 2014 01:06 PM
තමන්ගේ පවු තමන්ම ගෙවිය යුතුනේ (අ)
ශිරෝමි- පිළියන්දල Wednesday, 05 February 2014 01:23 PM
පිස්සුවේ හොඳම එක...(අ)
සමීර Wednesday, 05 February 2014 02:43 PM
ඔය වගේ කැප කිරීමක් කරලනේ බෙහෙත් හොයා ගන්න වෙන්නේ (දී)
චමී Thursday, 06 February 2014 03:35 PM
පිස්සෙක් ඒකෙ දෙකක් නෑ.(නදී)
ගාමිණි Friday, 07 February 2014 07:40 AM
අයියෝ සල්ලි (දී)
මාක්ස් Friday, 07 February 2014 02:15 PM
කඳ එංගලන්තේ උනාට බඩ තමිල්නාඩුවේ වගේ (දී)
ටිකිරි Friday, 07 February 2014 08:02 PM
ඊයා... ඒත් ඉතින් මොකක් හරි ඔනෙකමකට වෙන්න ඇතිනෙ ඔහොම කරගන්නව ඇත්තෙ(දී)
සුසන්ත - ඉතාලිය Monday, 10 February 2014 02:45 AM
ඉතිං ඇත්තනේ. මේ මිනිහට මොලේ නෑ අචාර්ය පට්ටමක් තිබ්බට. දැන් උන්දැගේ බඩේ පනුවන් දහස් ගණන් ජීවත් වෙනවනම්, බිත්තර දහස් ගණන් තියෙනවකම්, ඒ ඉන්න හැම එකාම කුඩාඅන්ත්‍ර බිත්තියේ එල්ලිලා ලේ බොනවනම් කෑම අරුචියක් එන්න විදිහක් නෑනේ. මේ සත්තුන්ටත් එක්ක මේ යකා මොනව හරි කන්න එපැයි. (අ)
ධිලන් Tuesday, 11 February 2014 03:15 AM
මාක්ස් නියම කතාව (දී)
මනෝජ්-සාජා Tuesday, 11 February 2014 09:50 PM
දලඹුවෝ හොද නැද්ද ? (නදී)
තොලින් Wednesday, 12 February 2014 04:06 PM
කොළඹ කොටුවෙන් කාපු අපිටත් දැන් ඕන කෑමක් ඔරොත්තු දෙනවා.(නදී)