X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


වීඩියෝ ඇබ්බැහියට හේතුව ජානයක්ලු

දරුවන් වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීමට හේතුවන නව ජානයක් සොයාගැනීමට නෙදර්ලන්තයේ ඇමර්ස්ටඩෑම් විශ්වවිද්‍යාලයේ  විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ.

ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩා හා රූපවාහිනි වැඩසටහන් නරඹන දරුවන්ගේ සිරුරුවල මෙම ජානය ඇතැයි එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පැවසුවේ මෙ මඟින් දරුවන් ඒ. ඩී.එච්.ඩී. හෙවත් අවධානය අඩු අසාමාන්‍ය ක්‍රියාශීලි රෝගී තත්ත්වයට ගොදුරු වියහැකි බවයි.

නෙදර්ලන්ත වැසියන් 1600 දෙනකුගේ අවුරුදු පහත් නමයත් අතර වයසැති දරුවන් මෙම පර්යේෂණයට යොදාගෙන ඇත.

මෙහිදි පර්යේෂණයට සම්බන්ධ වූ දරුවන්ගේ ජානවල ඩී.එන්.ඒ පරීක්ෂාවක්ද සිදුකර ඇත.

මෙම පර්යේෂණය  කළ විද්‍යාඥයන් පවසන්නේ මෙම ජානය ඇති දරුවන් ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩා හා රූපවාහිනි වැඩසටහන් වලට වැඩි ඇල්මක් දක්වන බවයි.මීට පෙර පර්යේෂණයකින් අනාවරණය කර තිබුනේ මාපියන් නරඹන රූපවාහිනි වැඩසටහන්වලින් දරුවන්ට බලපෑමක් කරන බවයි.

දරුවන් නරඹන රූපවාහිනි වැඩසටහන් වලට ජානමය බලපෑමක් කරන බව සොයාගත්තේ පළමුවරටය.

අවධානය අඩු අසාමාන්‍ය කි්‍රයාශීලි රෝගී තත්ත්වය ඇති දරුවන් අධ්‍යාපන කටයුතු වලදි අපහසුතාවයට පත්වන බවත් අපයෝජනවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති බවත් විද්‍යාඥයෝ පවසති.

එසේම කරන ලද තවත් පර්යේෂණ කිහිපයකින් අනාවරණය වී ඇත්තේ වීඩියෝ කී්‍රඩා වල යෙදෙන දරුවන්ගේ අවධානය අඩු බවයි.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

වීඩියෝ ඇබ්බැහියට හේතුව ජානයක්ලු

කුමාර Thursday, 27 February 2014 10:58 AM

වීඩියෝ නැති කාලේ මොනවද කළේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site