X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


වෙනිසියුලා කාන්තාවකට ප‍්‍රථම වරට ඇමැති ධුරයක්

හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු පසුගියදා වෙනිසියුලාවේ පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ හිටපු උප ජනපති නිකලස් මදුරෝගේ නව රජයේ ඇමැති ධුරයක් ප‍්‍රථම වරට කාන්තාවකට හිමි වී ඇත.
ප‍්‍රථම ඇමැතිනිය 32 හැවිරිදි සුරූපිනියක වන අලෙහෙන්ද්‍රා බෙන්ටිස්ය. ඇය වෙනිසියුලාව වෙනුවෙන් ඔලිම්පික් කී‍්‍රඩා තරග නියෝජනය කළ කඩු සටන් කී‍්‍රඩිකාවකි. ඇයට හිමිවී ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යාංශයයි.
2004, 2008 සහ 2012 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවලදී වෙනිසියුලාව නියෝජනය කළ කඩු සටන් ශූරිය වූයේ ද ඇයයි. ‘කී‍්‍රඩාවේදී මට නොයෙක් අභියෝග හමුවී තිබෙනවා. දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාර ගන්න සිදුවෙලා. මා උපරිමයෙන් මගේ සේවය රටට ලබා දෙනවා. වෙනිසියුලාවේ සියලූම කාන්තාවන් වෙනුවෙන්.’ යැයි අලෙහෙන්ද්‍රා අන්තර් ජාලයේ ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත.
අලෙහෙන්ද්‍රා උපන්නේ කැරැකස් අගනුවරට දකුණින් පිහිටි ඇන්ටිමානෝ නගරයේය. ඇය දේශපාලනයට පිවිසියේ මීට දෙවසරකට පෙරය. එහෙත් චාවේස්ගේ නායකත්වය යටතේ ඇයට හෝ වෙන කිසිදු කාන්තාවකට හෝ සමාජ මෙහෙවරක් ඉටු කිරීමට අවස්ථාවක් උදා වූයේ නැත.



අදහස් (0)

වෙනිසියුලා කාන්තාවකට ප‍්‍රථම වරට ඇමැති ධුරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site