X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


වෛද්‍ය සිසුවිය අතවරයට ලක්වුණේ ඇගේම වරදින්

අසරාම් බාපු වෛද්‍ය සිසුවිය දූෂණයටත් පහර කෑමටත් ලක් වුණේ ඇගේම වරදින් බවත්, ඇයට එම අපරාධය කළ පුද්ගලයන් 6 දෙනා සේම ඇයත් වරදකාරියක බවත් ඉන්දීය ආධ්‍යාත්මික පූජකවරයකු වන 71 ක් හැවිරිදි අසරාම් බාපු කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල වී ඇත.
අසරාම් බාපු වැඩි දුරටත් කියා ඇත්තේ දූෂණයට ලක් වෙද්දී, ඇය එම තරුණයන්ට බෑගෑපත් වූවා නම් ඇය දූෂණයටත් පහර කෑමටත් ලක් නොවනු ඇතැයි කියාය.
මියගිය පසුවත් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ 23 හැවිරිදි එම තරුණියගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින්, ඉන්දීය මාධ්‍ය එකාමෙන් එක් වී, ඇගේ හෝ ඇගේ පවුලේ අයගේ හෝ අනන්‍යතාව හෙළි නොකිරීමට වග බලා ගත්තේය. කෙසේ නමුත් ඇගේ පියා පෙරේදා (7) පැවැසුවේ ඉන්දීය කාන්තාවන් ආරක්ෂා කිරීමට තම දියණියගේ නමින් නීතීයක් සකස් කරන්නේ නම්, දියණියගේ නම හෙළි කරන බවය. තරුණියගේ පියා උත්තර ප‍්‍රාන්තයේ පදිංචි බඞ්රි සිං පණ්ඬේය. පෙරේදා ඔහුගේ ඡායාරූප ඉන්දීය පුවත් සේවා කිහිපයක පළ වී තිබුණි. මේ අතර ඉකුත් සති අන්තයේදී ඉන්දියාවේ ‘සීටීවී’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් තරුණියගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කර ඇත. ඔහු අවින්ද්‍ර පාන්ඬේය.
තරුණිය සමඟ සිට පහර කෑමට ලක් වූ 28 හැවිරිදි අවින්ද්‍ර පාන්ඬේගේ එක් පාදයක් බිඳී ඇති අතර ඔහු තවමත් ප‍්‍රතිකාර ලබන බව ද වාර්තාවේ. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට නියමිතව සිටි බව ද වාර්තා වේ.



අදහස් (0)

වෛද්‍ය සිසුවිය අතවරයට ලක්වුණේ ඇගේම වරදින්

ජගත් Thursday, 10 January 2013 10:00 AM

මමනම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

සමන්ත Thursday, 10 January 2013 03:29 PM

පූජකතුමෙක් මෙවන් ප්‍රකාශ කිරීමට පැමිණීම නිවැරදිද? (නි)

:       0       0

ගාමිණි Thursday, 10 January 2013 03:29 PM

නැහැ. ඒ කතාව වැරදි (දී)

:       0       0

අමිල Thursday, 10 January 2013 03:14 PM

මේ මනුස්සයා කියන කතාවේ පොඩි ඇත්තකුත් තිබෙනො. එම තරුණියට ඔවුන් දරුණු ලෙස පහරදීලා තිබෙන විදියෙන් හිතාගන්න පුළුවන් ඇය ඔවුන්ව දැඩි ලෙස තරහා යන විදියට හැසිරී ඇති බව. (නි)

:       0       0

අනුර Thursday, 10 January 2013 02:56 PM

අපි සැම දෙනාගේම යුතුකම වන්නේ මෙවැනි දෙයක් අපේ රටේ සිදු නොවීමට වගබලා ගැනීම යනු මගේ හැඟීමයි !!! (නි)

:       0       0

වීර Thursday, 10 January 2013 02:02 PM

මෙයාගේ මොලේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා හොයලා බැලුවනම් හරි (ස)

:       0       0

සම්පත් Thursday, 10 January 2013 12:16 PM

මෙයාට හොඳටම පිස්ස , මේ වගේ අදහස් ලෝකයෙන් තුරන් කල යුතුයි (ස)

:       0       0

චමී Thursday, 10 January 2013 11:15 AM

සමහරවිට මෙයාටත් මේ වගේ නඩුවක් තියෙනවද දන්නේ නෑ  (ස)

:       0       0

චාමිනී Thursday, 10 January 2013 10:28 AM

මෙයාගෙනම් අධ්‍යාත්මය හොඳටම දියුණුයි කියලා පේනවා (ස)

:       0       0

සුමේද Thursday, 10 January 2013 05:57 PM

ප්‍රබල කතාවක්, කාන්තාවන් වෙනුවෙන් එල්ලවූ දැඩි පහරක් (දී)

:       0       0

නිශාන්ත Thursday, 10 January 2013 09:53 AM

මතු පිට තේරුම නොවෙයි හොදින් හිතන්න එතුමා කියුවේ මොකද්ද කියලා (දී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 10 January 2013 09:39 AM

ඉන්දියාවේ ඔය වගේ අය තමයි ඉන්නේ (ස)

:       0       0

යසිත් Thursday, 10 January 2013 08:43 AM

මොකද්ද ඒ කතාව (දී)

:       0       0

තිස්ස Thursday, 10 January 2013 08:42 AM

දැඩි බරපතල ප්‍රකාශයක් (දී)

:       0       0

බමුණුසිංහ Thursday, 10 January 2013 04:14 AM

මෙයාලා වගේ කට්ටිය තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

උපුල් Thursday, 10 January 2013 02:42 AM

මෙහෙම ප්‍රකාශ කරන්න එපා (දී)

:       0       0

දම්මික Thursday, 10 January 2013 12:48 AM

මම මේ කතාවට විරුද්දයි (දී)

:       0       0

අමුනුගම Wednesday, 09 January 2013 10:56 PM

මමනම් ඒ කතාවට 1000% විරුද්දයි (දී)

:       0       0

කනිෂ්ක Friday, 11 January 2013 07:42 AM

කොහොමද එහෙම කියන්නේ (දී)

:       0       0

ලහිරු Tuesday, 15 January 2013 12:57 PM

අනේ මෙයාගේ ආධ්‍යාත්මය කොහෙද දන්නේ නෑ.මේ කියපු කතාවෙන්ම වැ‍ටහෙනවා මෙයා කවුද කියලා . (ස)

:       0       0

රිසාන් Tuesday, 15 January 2013 12:10 PM

මේ වගේ අය‍ට දඩුවම් දෙන්න ඕන ඔක්කොටම කලින් (ස)

:       0       0

පාලිත Friday, 11 January 2013 04:36 PM

එහෙම කියන එක 100% වැරදි. මම විරුද්දයි ඒ කතාවට (දී)

:       0       0

ප්‍රියන්ත Friday, 11 January 2013 04:36 PM

තවත් ආන්දෝලානාත්මක කතාවක් (දී)

:       0       0

ෂෙහාන් Friday, 11 January 2013 09:07 AM

ඔන්න කියුවා කතාවක් (දී)

:       0       0

උපුල් Friday, 11 January 2013 08:24 AM

පුදුම පූජකයෙක්නේ (ස)

:       0       0

දම්මි Friday, 11 January 2013 08:16 AM

මෙයාට පිස්සුද ? (ස)

:       0       0

අකලංක Friday, 11 January 2013 07:53 AM

ඉතා ප්‍රබල කතාවක් (දී)

:       0       0

සඳුනි Wednesday, 09 January 2013 09:34 PM

කට කපන්න එපැයි මේ කියන කතා වලට (ස)

:       0       0

රමණි Friday, 11 January 2013 01:05 AM

මම ඒ කතාවට 100% විරුද්දයි (දී)

:       0       0

ගාමිණි Friday, 11 January 2013 01:05 AM

ඒ කතාවට විරුද්දයි මම (දී)

:       0       0

ගාමිණි Thursday, 10 January 2013 09:59 PM

ඔය වගේ කතා කියන්න එපා මොකද කවම දාකවත් කිසිම කෙනෙක් ඉල්ලාගෙන අතවර වෙන්නේ නැහැ (දී)

:       0       0

සදුනි Thursday, 10 January 2013 08:59 PM

පුදුම හතරබීරි කතාවක්නේ (දී)

:       0       0

පාලිත Thursday, 10 January 2013 08:38 PM

මිනිස්සු ගහයි, ඔය වගේ කතා කියන්න එපා (දී)

:       0       0

අසංග Thursday, 10 January 2013 08:31 PM

මෙයා හොඳයි ලංකාවට (ස)

:       0       0

නාලක Thursday, 10 January 2013 06:36 PM

ඇති ගුටි කෑවේ නැතුවා (දී)

:       0       0

උදය Wednesday, 09 January 2013 02:40 PM

මේ මනුස්සයා කියන්නේ වැරදි කර අය බබාලා කියලද ? (ස)

:       0       0

අසේල Wednesday, 09 January 2013 03:21 PM

නැත කොහොමත්ම නැත (දී)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 03:12 PM

අනේ මේ මිනිස්සුන්ගේ ලේ කෝප නොකර තමුන්ගේ වැඩක් බලාගන්නවද (ස)

:       0       0

කුරුවිට Wednesday, 09 January 2013 03:00 PM

ඒ ළමයාගේ වරදින් නොවෙයි සමාජයේ තියෙන නොහැදියාවෙන් (දී)

:       0       0

මදූ Wednesday, 09 January 2013 02:59 PM

මේ දවස්වල සීතල නිසා මොලේ බුරුල්වෙලා වෙන්න ඇති (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 09 January 2013 03:01 PM

ගංගානම් ගඟ පටන් ගන්නේ මහා බ්‍රහ්මයාගේ සිරසින් කියල හිතන අය මීට වඩා මොනවා කියන්නද? (ස)

:       0       0

කුෂී Wednesday, 09 January 2013 02:45 PM

මෙයාට ඒ දේ වුණා නම් ඔහොම කියන එකක් නැහැ..ඒ වෙලාවෙ ඒ කෙල්ල කොච්චර නම් දුකක් වි‍්‍දින්න ඇද්ද? (ස)

:       0       0

මේනක Wednesday, 09 January 2013 02:39 PM

මෙයාගේ මොලේ හොඳ නැද්ද කොහෙද ? (ස)

:       0       0

අතපත්තු Wednesday, 09 January 2013 02:38 PM

නැහැ ඉන්දීය සමාජයේ වරදින් (දී)

:       0       0

කුරුවිට Wednesday, 09 January 2013 03:28 PM

ලස්සන බයිලා... (ස)

:       0       0

සාලිය Wednesday, 09 January 2013 02:36 PM

පිස්සු (ස)

:       0       0

ධම්ම Wednesday, 09 January 2013 02:22 PM

දූෂණයට ලක්වන බව ස්ථිර නම් එයින් සතුටක් ලබන්න තිබුණා යැයි, ඔහු නොකිවුවා පූදුමයි. (නි)

:       0       0

සංජීව Wednesday, 09 January 2013 02:09 PM

මෙයාල වගේ අයටද ආධ්‍යාත්මික ගුරු කියන්නේ. (ස)

:       0       0

චමී Wednesday, 09 January 2013 01:42 PM

මට පේන්නෙ මෙයත් ඒතන ඉදල තියනව වගේ . නැත්තන් කොහොමද දන්නේ නේද ? (ස)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 09 January 2013 01:13 PM

බොහෝ පිරිමි සිතන්නේ මෙලෙස තමයි. ලෝකයෙන් මුලිනුපුටා දැමිය යුත්තේ මෙවන් අදහස් ය. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 January 2013 01:04 PM

පිස්සුද මන්දා? (නි)

:       0       0

නවුශාඩ් Wednesday, 09 January 2013 01:04 PM

ස්ත්‍රී දූෂණයට එරෙහිව දැඩි දඩුවම් දෙනවට මොවුන් අකමැති ඇයි කියලා ඔයාලා දන්නවද ? (ස)

:       0       0

නාලක Wednesday, 09 January 2013 05:25 PM

මම ඒ කියමනට 100% විරුද්දයි

:       0       0

සිල්වා Wednesday, 09 January 2013 08:10 PM

මමනම් විශ්වාස කරන්නේ නැහැ ඒ කතාව (දී)

:       0       0

නුවන් Wednesday, 09 January 2013 07:39 PM

අනේ මුකුත් කරන්න එපා කිව්වා නම් ඇදුම් ටිකත් ආපහු අන්දලා එවයි අර නරුමයෝ හය දෙනා. (නි)

:       0       0

රූපා Wednesday, 09 January 2013 07:14 PM

කිසිම තරුණියක් එකඟ වෙන එකක් නැහැ ඒ කතාවට (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 09 January 2013 06:36 PM

එහෙම කියන එක අසාධාරණයි

:       0       0

හේමන්ත Wednesday, 09 January 2013 06:31 PM

ගරු වුවත් ප්‍රකාශය අගරුයි. (නි)

:       0       0

කවිඳු Wednesday, 09 January 2013 06:01 PM

එහෙම කියන්න එපා (දී)

:       0       0

ලලිත් Wednesday, 09 January 2013 05:52 PM

කවම දාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ (දී)

:       0       0

ජූඩ් Wednesday, 09 January 2013 05:50 PM

බරපතල ප්‍රකාශයක්

:       0       0

ක්‍රිෂාන් Wednesday, 09 January 2013 12:56 PM

ඔයාලා ඉතිං හොඳයි ඉන්දියාවටම !!!! (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 January 2013 04:48 PM

ලෝකෙම අවධානය ලක් වෙන කතාවක් (දී)

:       0       0

අබේ Wednesday, 09 January 2013 04:44 PM

කීයටවත් නැහැ

:       0       0

බන්දුල Wednesday, 09 January 2013 04:23 PM

මෙවැනි මිනිසුන් ගැන තීරණයක් ගතයුතුයි. (නි)

:       0       0

ආනන්ද Wednesday, 09 January 2013 04:15 PM

එයා පරණ කාලේ බමුණෙක් වෙන්න ඇති. (නි)

:       0       0

විශ්ව Wednesday, 09 January 2013 04:17 PM

ඒ ළමයාට වූ දේ ගැන මට දුකයි (දී)

:       0       0

ජයී තිසර Wednesday, 09 January 2013 04:17 PM

පූජක කමින් බඩ කට පුරවා ගන්නෝ මොලයක් නැතිව මිහිපිට ජීවත් වන්නෝ මේ වගෙ වචන මුව ඇර තව පවසන්නෝ වැදූ අම්මටත් නින්දාවන් ගෙනදෙන්නෝ (නි)

:       0       0

පියුමි Wednesday, 09 January 2013 03:38 PM

පිස්සු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site