ඇමෙරිකාවේ වර්ජිනියා නුවරදී පැවැති ජාත්‍යාන්තර පොලිස් ක්‍රිඩා උළෙල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව රන් පදක්කමක් සමග පදක්කම් 2ක් දිනා ගැනීමට සමත්විය. පොලිස් විශේෂ සේවා කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක සනත් උදයන්ත තුන්පිම්ම තරගයෙන් රන් පදක්මක දිනා ගත්තේය. රග්බි කණ්ඩායම සිය ප්‍රතිවාදී කණ්ඩායම වූ ඇමරිදකා එක්සත් ජනපද කණ්ඩායම පරදවා ලෝකඩ පදක්කම දිනා ගත්තේය. රටවල් 70වක සහභාගීත්වයෙන් ජූනි 26 සිට ජූලි 5 වැනි දා තෙක් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකා පොලිසියට පදක්කම් දෙකක්
Farzan Samman Saturday, 11 July 2015 12:56 PM
රට දිදුළුවන ඔබට හදපිරි සුභපැතුම් (අ)
චන්න බුවනක Saturday, 11 July 2015 12:57 PM
විශිෂ්ටයි. (අ)
රවී Saturday, 11 July 2015 01:42 PM
පට්ට! කියල වැඩක් නෑ. ඇමරිකවට ගිහින් උන්ටම පාඩමක් උගන්නලා ඇවල්ලා. (නදී)
පුලාරා Saturday, 11 July 2015 08:47 PM
ලාංකිකයන්ට "කල නොහැක්කක් නොමැත" අවාසනාවකට අපි වැටිලා,අපිට බෑ, අපි පොඩි රටක්, දුප්පත්, අල්ලපු රට ලොකු අයියා අපි හොටු පෙරාගෙන ඉන්න චුටි මල්ලි,අපි නොදියුණු රටක් වගේ දේවල් අනුන් අපිට උපක්රමිකව දානකොට අපි ගෙඩි පිටින් ඒවා විශ්වාස කරලා මානසිකව වැටෙනවා. මේ වරද නිවැරදි කරගත්තොත් අපි දැවැන්ත රටක්. අපිට බෑ, අපිට නෑ කියන මන්තරය රටේ ජනතාවගේ ඔලොවෙන් ඉවත්කර සියලු දෙනාටම ආත්ම විශ්වාසයක් ඇතිකළ හැකි මාධ්‍ය සංස්කෘතියක් ඇති කලොත් අපේ රට ඉතා ඉහලට ගමන්කරනු ඇත. එහෙත් දේශපාලන අවශ්‍යතා මත නිතර ඇහෙන්නේ රිනාත්මක දේවල් මිස ධනාත්මක දේවල් නොවේ. මෙය හැම විටම විපක්ෂයේ සිටින දේශපාලකයන් විසින් තම පාක්ෂිකයන් මනසට අතුලුකරයි, පක්ෂය කුමක් වුවද රටේ භාගයක් සැම විටම රිනාත්මකව සියල්ල දෙස බලයි.මෙය ඉතා හානිකරය.(අ)
ලොකුගේ Sunday, 12 July 2015 12:51 AM
කට්ටියම නැවත ශ්‍රීලංකාවට නොඑන බැවි අරංචියි. ඔහොම ඉන්න (නදී)
නිවන්තක Sunday, 12 July 2015 02:30 AM
අපේ පොලිසිය දක්ෂයි (නි)
ඉලුක්කුඹුර Sunday, 12 July 2015 04:29 AM
අමතක කරන්න එපා මේ අපේ පොලිසිය කියා (නදී)
රොෂාන් Sunday, 12 July 2015 04:46 AM
අපේ පොලිසිය දක්ෂයි. නමුත් දේශපාලුවන්ට කත් අදින ලොකු පුටුවල දීනයෝ තමයි ප්රස්නය (නදී)
සුමිත් Monday, 13 July 2015 02:40 PM
මෙහි සඳහන් රන් පදක්කම පොලිස් ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් එක්සත් ජනපදයේ ක්‍රීඩා උළෙලකදී ගත් පළමු රන් පදක්කම ලෙසත් ආරන්ච්යි. මෙම ප්‍රවෘත්තිය ලංකාදීප මගින් පමණයි ප්‍රචාරය උනේ. රට වෙනුවෙන් මීට වඩා අගය කිරීමක් ක්‍රීඩකයන් වෙනුවෙන් අවශ්‍යයි. (ර)