සමලිංගික විවාහ නීතිගත කිරීමට විරෝධය පාමින් ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ (25) අති දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වුණු අතර ඊට ලක්ෂ 3 කට වැඩි ප්‍රංශ ජාතිකයෝ පිරිසක් සහභාගී වූහ.
විරෝධතාකරුවන් පැරිස් නුවර ෂොන්සලීසේ ස්මාරකය තෙක් පැමිණි අතර කලහකාරීව හැසිරුණු එම පිරිස මර්දනය කිරීමට පොලිසිය යෙදවීමට රජය කටයුතු කළේය.
කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් කලහකාරීන් විසුරුවා හැරීමට කැරැුලි මර්දන පොලිසිය කටයුතු කළ බවත් සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් වාර්තා විය.
විරෝධතා රැලිය පැවැත්වුණේ සමලිංගික විවාහ නීතිගත කිරීමත් සමලිංගිකයන්ට දරුවන් හදාගැනීමට අවසර දීමත් සඳහා පනත් කෙටුම්පතක් ප්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
![]() |
විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙමින්... |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සමලිංගික විවාහවලට එරෙහිව ප්‍රංශයේ මහා විරෝධතා රැලියක්