ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී සම්මාන ලබා ගැනීමට ගිය ජෙනිෆර් ලෝරන්ස් (23) රතු පලස මත ඇද වැටුණාය.
ඇය ගිය වසරේ ද ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් අතර එවර ද සම්මානය ලබා ගැනීමට වේදිකාවට නගින්නට යද්දී පය පැටලී ඇද වැටුණාය.
ඇමෙරිකන් හස්ටල් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා නිර්දේශ වී තිබිණි.
ඇය බිම ඇද වැටෙද්දීම ඇගේ පෙම්වතා පැමිණ ඇය නැගී සිටීමට ඇයට උදව් විය.
මේ සිදුවීම සම්මාන උළෙලට පැමිණ සිටි සියලු දෙනාගේම කතා බහට ලක් විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සම්මාන ගන්න ගිය නිළිය ඇද වැටෙයි
ගුණේ Monday, 03 March 2014 09:39 PM
හිටගෙන ඉන්න බැරි පාවහන් දමාගෙන ඇවිදින විට ඇද නොවැටී තියේවිද? කොයිතරම් දක්ෂ නිලියක් වුනත් ගියවර පාඩම ඉගනගෙන නැහැ.(නදී)
සසිත් Tuesday, 04 March 2014 09:46 AM
සපත්තුව දැක්කම තේරෙනවා... වැටෙන එක පුදුමයක් නෙමේ.. (දී)
සුමිත් Tuesday, 04 March 2014 02:30 PM
මෙය හැමදාම වැටෙනවා උත්සව වලදී.. නමුත් බොහොම හොඳ නිලියක්.(නදී)
හේමන්ත Tuesday, 04 March 2014 03:11 PM
මේක දකිනවිට මට මතක් වුනේ අපි ඉගෙන ගත නවක ව්සරනියේ කවියක්. උඩින් උඩ්න් දෙපා තබා මඩෙන් මිදී සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්.(නදී)
බමුණු Tuesday, 04 March 2014 06:56 PM
මට හිතෙන්නේ මෙයා වැටුණේ ඇදුම නිසා වෙන්න ඇති (දිල්)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 05 March 2014 12:50 AM
වැටි වැටි තමා නැගිටින්නේ නේද. ඒත් මෙයාට උස් පාවහන් ප්‍රශ්නයක්ද.? නැතිනම් සතුට වැඩි කමට මෙහෙම වැටෙනවද.(නදී)
අබ්දුල් Wednesday, 05 March 2014 08:44 AM
අම්මෝ හීල් එකේ උස.(නදී)
අප්පුහාමි මාමා Wednesday, 05 March 2014 11:11 AM
අන්න බලන්න අර පොලිස් කාරයා දිහා තුන්වෙනි පින්තූරය.(නදී)
සෑම් Wednesday, 05 March 2014 12:00 PM
වයින් , හයි හීල්ස්, සරුංගල් වගේ හැමතැනම පැටලෙන විකාර ගවුම් කියන කාරනා තුන එකතුවුනාම මේවගේ දේවල් වෙනවා.(දිල්)