උගුරේ වූ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමේදී අතපසුවීමකින් හෝ වෛද්‍යවරුන් අතින් තම ස්වර තන්ත්‍ර වලට හානිවනු ඇතැයි සිතූ ගායිකාවක මුළු සැත්කම කරද්දී ගීත ගායනා කරමින් සිටි පුවතක් ප්‍රංශයෙන් වාර්තා වේ.
ඇලාමා කාන්ටේ නම් වන මේ ගායිකාවගේ උගුර ප්‍රදේශයේ පිහිටි පැරාතයිරොයඩි ග්‍රන්ථීයේ ගෙඩියක් හටගෙන තිබිණි. එය ඉවත් කිරීමට යාමේදී කටහඩ උපදවන ස්වරතන්ත්‍ර වලට හානි වීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු ඇයට දැන්වූහ.
පිළියමක් ලෙස ඇයට ශල්‍යකර්මය පුරාවටම ගීත ගායනා කරමින් සිටින්නයැයි ඔවුහු උපදෙස් දී තිබේ.ඒ මාර්ගයෙන් ස්වර තන්ත්‍ර වල පිහිටීම හොඳින් හඳුනාගත හැකි වනු ඇති නිසා ඒවාට හානියක් නොකර ශල්‍යකර්මය සිදුකළ හැකි වනු ඇතැයි ඔවුන් පවසා ඇත.
මේ අනුව මෝහනය කරන්නෙකුගේ සහය ලබාගෙන ඇති ඇය ශල්‍යකර්මය අතරතුරදී මෝහන නිද්‍රාවකට පිවිස ගීත ගායනා කර තිබේ.
ගගීත ගායනයට සවන් දෙමින්ම වෛද්‍යවරු ශල්‍යකර්මය සාර්ථකව නිම කළහ.
ශල්‍යකර්මය අතරතුරදී සිදුවූ කිසි දෙයක් තමන්ට මතක නොමැති බවත් මතක එකම දෙය තමන් අප්‍රිකාවට සංචාරය කර එහිදී ගීත ගායනා කිරීම පමණක් බවත් ඇලාමා කාන්ටේ පවසන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැත්කම කරද්දී ගී ගයයි
නිරෝෂා Thursday, 19 June 2014 10:39 AM
හරිම හොදයි. (නදී)
චන්ඩි Friday, 20 June 2014 11:35 AM
ලොවට හදුන්වා දිය යුතු ප්‍රතිකාර ක්‍රමයක්, (ස)