X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


සිංහයා බලු වෙයි

බල්ලෙකු සිංහයෙකු කරන්නට තැත් කළ සත්වෝද්‍යානයක් ගැන චීනයේ හේනාන් ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ටිබෙට් මැස්ටිෆ් වර්ගයට අයත් බල්ලෙකු කූඩු කර ඇති සත්ත්වොද්‍යාන බළධාරීන් කූඩුව ඉදිරිපසින් වූ පුවරුවේ සදහන් කර ඇත්තේ ‘‘මේ සිටින්නේ අපි‍්‍රකා සිංහයා යනුවෙනි.’

බළධාරීන් අපේක්ෂා කළ පරිදි රැවටු සත්ත්වෝද්‍යානය නැරඹිමට පැමිණි පිරිස නම් නොවේ.අවසන ඔවුන් සියල්ල කර ඇත්තේ තමන් සත්ත්වෝද්‍යානයට ඇතුළු වීමේදී ගෙවූ මුදල ඉල්ලා සිටීමයි.මේ කලබලය අතරතුර සිංහයා ‘‘බුරන්නට’’ පටන් ගැනීම නිසා සත්ත්වෝද්‍යාන බළධාරීන්ට තම මුදල් ගරා ගැනීමේ සැළසුම හකුළා ගැනීමට සිදුව තිබේ.

ලැජ්ජාව වසා ගැනීමට බළධාරීන් ප‍්‍රාදේශීය පුවත්පතකට පවසා තිබෙන්නේ සිංහයින් ප‍්‍රජනන කටයුතු සදහා වෙනත් සත්වෝද්‍යානයකට රගෙන ගොස් ඇති බවයි.සිංහයා බල්ලෙකු වී පැමිණියේ කෙසේද යන්න විමසු විට එයට දීමට පිළිතුරක් නම් ඔවුනට තිබී නැත.



අදහස් (0)

සිංහයා බලු වෙයි

සන්ජය Saturday, 17 August 2013 12:20 PM

කැළණියේ කට්ටයටත් වුනේ ඕක තමයි.(නදී)

:       0       0

චමත් Wednesday, 21 August 2013 07:33 PM

දැන් ලංකාවේ සංවර්ධන වියාපෘති කරන ප්‍රදේශවල බල්ලෙක්ගෙ මිල රුපියල් දාහයි. චීන්නු බලුමස් කනවනේ! ඒ පැති වල මිනිස්සුන්ට ගජ වාසී. චීන්නු ලංකාවට ඕනෙවට වඩා වැද්දගැනීම එච්චර හොඳ නෑ.(අ)

:       0       0

නිලූ විදානගේ අරාබිය Wednesday, 21 August 2013 04:10 AM

බලපු අය මේකා බැලුවේ ඇස් වලින්ද? බල්ලා සිංහයා අදුරන්නෙ නැතී චීන්නු. (නි)

:       0       0

වරුණ Monday, 19 August 2013 08:10 AM

ලංකාවේ මෙහෙම දෙයක් වුණා නම් පිළිගන්න තිබ්බ එත් චීනයේ ? (ස)

:       0       0

සමන් කුමාර Monday, 19 August 2013 06:51 AM

මොනවද මේ කතා? (නි)

:       0       0

සංජය Sunday, 18 August 2013 11:44 PM

හැබෑට ඔය අදහස කාගේද දන්නේ නැහැ. ඇයි දෙයියනේ ඇස් පනා පිට පේනවනේ බල්ලෙක්ද සිංහයෙක්ද කියලා (නි)

:       0       0

කුමාර Sunday, 18 August 2013 12:58 PM

අපිටත් ඔය ටිකම තමා (නි)

:       0       0

ජයසූරිය Sunday, 18 August 2013 12:31 PM

කබරගොයා තලගොයා කරගෙන කන ඇත්තෝ මේ ලංකාවෙත් කොච්චර නම් ඉන්නවද (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 18 August 2013 08:51 AM

සංජය, හීණියට දුන්න. හරි අගෙයි. (අ)

:       0       0

කුමාර් Saturday, 17 August 2013 09:38 PM

දැන් ලංකාවේ සිංහයන්ටත් වෙලා තියෙන්නේ මේ ටිකම තමයි. ඔක්කොම බලුවෙලා. (නි)

:       0       0

අයේෂ් Saturday, 17 August 2013 09:35 PM

මේ ඉන්නේ ලෝකෙයේ වැඩියෙන්ම වටිනා බලුවර්ගයේ එකෙක්. සිංහයෙක්වත් එච්චර වටින්නේ නැහැ (නි)

:       0       0

හනුමා Saturday, 17 August 2013 03:54 PM

චිනගේ පස්සෙන් යන ලංකාවත් ලගදීම බලු වෙනවා . චීනව ප්‍රවෙසමන් පරිහරණය කල යුතුය (නදී)

:       0       0

සිරියලතා Friday, 16 August 2013 06:39 PM

අයියෝ අයියෝ මෙහෙමත් නාටක? (නි)

:       0       0

නෙවින් Saturday, 17 August 2013 12:01 PM

මේ අයගේ බඩුත් මේ වගේම නේද? නොරොච්චෝලේ,හම්බන්තොට වරාය.(නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 17 August 2013 10:47 AM

මෙන්න චීනගේ වැඩ. තවම ලංකාවේ මහා ජනතාවට පෙන්නුවේ නැහැ .පෙන්නුවේ රජයට විතරයි . ඉදිරියට මහජනයාට චීන සර්කස් ,චීනය පෙන්නනකොට ලංකාවේ මහජනයාට වන්නේ උඩ බැලුම් බලාගෙන ඉන්නයි . දුකයි ඒත් ඇත්තයි.(නදී)

:       0       0

දර්ශන Saturday, 17 August 2013 07:55 AM

චීන මායාව අප වසා ගනීදෝ ලගදීම.(නදී)

:       0       0

සුජීව පද්මකුමාර Saturday, 17 August 2013 06:25 AM

චීන මායම් වලින් තවත් එකක් විතරයි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 August 2013 06:21 AM

දැන් චීනයේත්" කොන්ඩෙ බැඳපු චීනු" නැතිව වගෙයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 17 August 2013 05:05 AM

හරි ලස්සන බල්ලෙක්.(නදී)

:       0       0

පෙරේරා Saturday, 17 August 2013 03:11 AM

තාමත් එහෙ කොන්ඩේ බැන්ද චීන්නු ඉන්නවා නේද? (නදී)

:       0       0

චන්දි Saturday, 17 August 2013 12:37 AM

කොන්ඩේ බැදපු චීන්නු නෙවෙයිද ඉදලා තියෙන්නේ...?(නදී)

:       0       0

පිටිගල Friday, 16 August 2013 10:39 PM

ලංකාවෙත් ඔය ඕනෑතරම් සිංහයෝ බලු වෙන්නේ. (නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 16 August 2013 08:45 PM

චීන්නු හොඳ වැඩ වගේම බලු වැඩ කිරීමෙනුත් දක්ෂයින් බව පසු ගිය කාලයේ ,ප්‍රසිද්ධ වූ වාර්තා වලින් පැහැදිලි වෙනවා. (ස)

:       0       0

පිටිගල Friday, 16 August 2013 08:20 PM

මේ දවස්වල ලංකාවෙත් හරියට මේ දේම වෙනවනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site