70 දශකයේ බොලිවුඞ් සුපිරි තරුව ලෙස සැලකෙන රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ මුම්බායි නුවරදී සිදු කෙරුණි. අධික වර්ෂාවක් පැවැතිය ද දේහය රැගත් අවමංගල පෙරහරට රාජේශ් ඛන්නාගේ රසික රසිකාවියන්, දේශපාලනඥයන්, සහෝදර රංගන ශිල්පීන් බොහෝ දෙනකු මෙන්ම පවුලේ සාමාජිකයෝ ද සහභාගී වූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිනමා ලෝලීන් හඬවා රාජේශ් ඛන්නා අවසන් ගමනේ.....
නිරන්ජන් Friday, 20 July 2012 10:33 AM
යන්න ඕන කාලේ ආවහම යන්න වෙනවා කාටත්
නිරංජන් Friday, 20 July 2012 10:33 AM
යන්න ඕනේ කාලේ ආවම අපි කාටත් යන්න වෙනවා.ඒක වෙනස් කරන්න බැහැ කාටවත්. (නි)
ෆාරු Friday, 20 July 2012 01:46 PM
මාගේ ශෝකය... (නි)
සුදා Friday, 20 July 2012 02:59 PM
කුමන නැටුම් කෙලි කවට සිනා දා මරුට නොමැත කිසි තැනකදි බාධා අපට නොදන්වා මරු මෙහි ආ දා යන්නට සිදුවන්නේ ... (සවි)
sumith Friday, 20 July 2012 09:07 PM
මාගේ ශෝකය (අ)
ගෝපාල් Friday, 20 July 2012 10:34 PM
දුක් වෙලා වැඩක් නෑ. ඕකට කියන්නේ ලෝස ස්වභාවය. (ත)
සර්ෆාස් Saturday, 21 July 2012 12:49 AM
කවුරුත් මේකේ ස්ථීර නෑ........ ඒක දැනගෙන ජීවත් වුණානම් කිසි කරදරයක් නෑ...... (ස.වි)
චමින්ද Saturday, 21 July 2012 02:46 PM
යන්න උනාම නළුවොත් එළුවෝ වගේ තමයි.....(සවි)
පෙරේරා Saturday, 21 July 2012 03:57 PM
බලවත් කණගාටුව........(සවි)
ගාමිණී Sunday, 22 July 2012 08:13 AM
මම මොගේ රඟපෑම් දැකලා තියනවා. හරි ලස්සනයි. (ත)